vehicle help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    මචන් මට වාහන වැඩ්ඩන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.

    මෙන්න මේකයි කාරනේ. අපෙ කාරෙක දැන් ලගදි ඉදල අදිනව හොරයි වගේ. auto gear තියෙන්නේ. සෑහැන්න පාගන්න ඕනෙ යන්න. ඒ කියන්නෙ නිකන් බදනව වගේ යන්නෙ නෑ. හරියට නිකන් මැනුවල් වාහනේක අඩු ගියර් එකක දාගෙන යනව වගේ. බාස් කෙනෙක්ට පෙන්නුවා. ඌත් එක්ක රව්මක් ගිහින් බැලුවම ඌ කියනව ගියර් ඔක්කොම වටෙනවලු කිසි අවුලක් නැතුව. ඒ උනාට මට නම් දැන් එලවන්නත් එපා වෙලා තියෙන්නේ. ට්‍රැෆික් එකේ නවත්තල තියල එක පාරට ලොකු වේගයක් ගන්න එහෙම පට්ට අමාරුයි. ගියර් ශිෆ්ට් වෙන්න වෙලා යනවද මන්දා. ඒක නිසා ටොයොට එකන්ම transmission oil එකක් අරන් ගියා බාස ගාවට කියල දාගන්න. ඌ කියනව තියන oil එක තාම නරක් වෙලා නෑලු. මාත් දැක්ක ඒක අවුලක් නෑ වගේ රෝස පාටට තියනව. ඒත් මේකෙ දැන් 40,000km විතර ගියර් ඔයිල් මාරු කරල නෑ. අනේ මන්දා මොනව කරන්නද කියලා.

    ප.ලි. : මේකෙ ලගදි එන්ජින් එකේ කොයිල් එකක් අප්සට් ගිහින් තිබිල මාරු කරා. ඒ ගමන්ම plug හතරත් replace කරා. ඒක මේ ලෙඩේට සම්බන්ද වෙන්න බෑනේ?

    ප.ප.ලි. : මහරහම , කොට්ටාව, හෝමගම හෝ ඒ අවට දන්න කියන හොද ගරාජ් එකක් තියනව නම් ඒ ගැනත් කියන්න.

    bump එකක් වත් දාගෙන යන්න.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Engine scan ekak karapan mchn.maka bass la gawata yanna epa.dapu coil pack ekak awul gihin athi nattan plugs wala oil tibila hariyata clean karala dala ne. ewa tika check karala tune up ekak dapan injector+throttle body clean karala.
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    Engine scan ekak karapan mchn.maka bass la gawata yanna epa.dapu coil pack ekak awul gihin athi nattan plugs wala oil tibila hariyata clean karala dala ne. ewa tika check karala tune up ekak dapan injector+throttle body clean karala.

    scan කරාට ඕව අහුවෙනවද බන්. අලුත් ප්ලග් 4ක් බන් දැම්මෙ. ගිය අවුරුද්දෙත් engine tuneup එකක් කරා. මේක විකුනන්න හිතිල බන් තියෙන්නෙ දැන්.
    3+
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    scan කරාට ඕව අහුවෙනවද බන්. අලුත් ප්ලග් 4ක් බන් දැම්මෙ. ගිය අවුරුද්දෙත් engine tuneup එකක් කරා. මේක විකුනන්න හිතිල බන් තියෙන්නෙ දැන්.
    3+

    mokadda mchn vehicle eka.ow scan ekata ahuwenawa mokak hari sensor ekak fail nan.uba kiyana wisare anuwa plug case ekak wage tama.plug daddi clean karala danna one pack eke poddak oil enawa e pitinma allala demmoth leda denawa.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mage kia sportage ekak thiyenne ,auto gear oil adu wela , so dan leda dunna auto gear oil dammata hari yanne shift wenne na so thickness eka wedi karala dala thiyenne dan awulak na , bt hitapu gaman podi gassimak enawa , kohomath ikmanin box ekak thiyanna inne ...
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mage kia sportage ekak thiyenne ,auto gear oil adu wela , so dan leda dunna auto gear oil dammata hari yanne shift wenne na so thickness eka wedi karala dala thiyenne dan awulak , bt hitapu gaman podi gassimak enawa ,

    ohomama duwapan dan aluth oil dala wedak ne cluth plate gewila tiyenne ekai gassenne.aluth oil dapu gaman gearbox eka kadenawa.oil flush karanna epa refill witarak karanna.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63

    ohomama duwapan dan aluth oil dala wedak ne cluth plate gewila tiyenne ekai gassenne.aluth oil dapu gaman gearbox eka kadenawa.oil flush karanna epa refill witarak karanna.

    ow brother, eka thama seen eka , garage eke kena kiwwa thawa tika kalayak duwanna puluwan kiyala oya widihata ..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow brother, eka thama seen eka , garage eke kena kiwwa thawa tika kalayak duwanna puluwan kiyala oya widihata ..

    ow awulak ne ban ohoma duwanna puluwan.tawa 2-3 years walin wage pick up eka adu wei ita passe ithin danna wenawa.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    spark plug maru karaddi aulak giyada danne na. Plug 4n 1k wage weda nadda danne na. ehema unoth cylinder okkoma weda karanne na. ethakota wahane adinne na. 80Km/h ta wada wage wegen yanna puluwanda?
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    mokadda mchn vehicle eka.ow scan ekata ahuwenawa mokak hari sensor ekak fail nan.uba kiyana wisare anuwa plug case ekak wage tama.plug daddi clean karala danna one pack eke poddak oil enawa e pitinma allala demmoth leda denawa.

    toyota 121 එකක් බන්. මේ ඇයි බන් ඔයිල් ෆ්ලශ් කරන්න එපා රීෆිල් විතරක් කරන්න කිව්වේ.?
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    First change ATF oil.if mileage is 40000 u should change it.u cant tell condition of atf by color.then after check engine plug,(engine tune up will solve it)
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    spark plug maru karaddi aulak giyada danne na. Plug 4n 1k wage weda nadda danne na. ehema unoth cylinder okkoma weda karanne na. ethakota wahane adinne na. 80Km/h ta wada wage wegen yanna puluwanda?

    ප්ල්ග් හතර අලුතෙන් බන් දැම්මේ. ඔව් 80 ට වඩා යන්න අමාරුයි වගේ තමයි. ඉස්සර තරම් බෑ. ගියර් ඔයිල් වක අවුලක් නෙවෙයි වගේද බන්?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    toyota 121 එකක් බන්. මේ ඇයි බන් ඔයිල් ෆ්ලශ් කරන්න එපා රීෆිල් විතරක් කරන්න කිව්වේ.?

    121 ohoma leda denne nane ban.ube sure ekata sensor nattan plug,coil,injector ledak tiyenne.Toyota oil 40000km duwanna puluwan ehema narak wenne ne.change karana eka hodai.but oya oil wala ledak newe.ignition ledak.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    toyota 121 එකක් බන්. මේ ඇයි බන් ඔයිල් ෆ්ලශ් කරන්න එපා රීෆිල් විතරක් කරන්න කිව්වේ.?

    Flush karata kamak ne.man epa kivve ara ekenekge cluth plate gewila hinda.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43

    ප්ල්ග් හතර අලුතෙන් බන් දැම්මේ. ඔව් 80 ට වඩා යන්න අමාරුයි වගේ තමයි. ඉස්සර තරම් බෑ. ගියර් ඔයිල් වක අවුලක් නෙවෙයි වගේද බන්?

    Wahane adinne naththam , 80ta wada yannath amaru nam spark plug walin ekak aul gihin wenna puluwan. aluthin damma unata replace karaddi monawa hari aulak unada danne na. spark plug 4n ekak weda naththam , cylinder ekak fail wenna puluwan. Ethakota ohoma wenawa. Gear Oil nisa ochchara loku performance adu wimak wenna amarui. Plug tika check karaganna eka hondai kokatath.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටයර් වල හුලන් ගානට තියෙනවද? මේක තමයි හුඟක් වෙලාවට අදින්න හොරවෙන හේතුව.
    ජැක් කරල රෝද අතින් කරකවල බ්‍රේක් තද වෙලාද බලන්න.
    එයා ෆිල්ටරේ මාරු කලාද / පිරිසිදු කරන්න.
    පෙට්‍රල් ෆිල්ටරේ 15000 වලින් මාරු කරනවද?

    ඕව කරල හරිගියේ නැත්තන් ගරාජ් එකකින් ගියර් බොක්ස් සර්විස් එකක් කරගන්න.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    ටයර් වල හුලන් ගානට තියෙනවද? මේක තමයි හුඟක් වෙලාවට අදින්න හොරවෙන හේතුව.
    ජැක් කරල රෝද අතින් කරකවල බ්‍රේක් තද වෙලාද බලන්න.
    එයා ෆිල්ටරේ මාරු කලාද / පිරිසිදු කරන්න.
    පෙට්‍රල් ෆිල්ටරේ 15000 වලින් මාරු කරනවද?

    ඕව කරල හරිගියේ නැත්තන් ගරාජ් එකකින් ගියර් බොක්ස් සර්විස් එකක් කරගන්න.

    ටයර් වල හුලන් තියනව හොදට. රෝද කැරකෙනව හොදට ඉස්සරහ රෝද දෙක කොහොමත් තදයි පිටිපස්සෙ දෙකට වඩා. ස්ර්විස් කරනකොට නම් කිව්ව air filter එක ඊලග පාර සර්විස් කරනකොට මාරුකරමු කියල. ඒක තාම මාරු කරේ නෑ. ඒක නිසා ඔහොම ලෙඩක් එන්න පුලුවන්ද? පෙට්‍රල් ෆිල්ටරෙ නම් මේ ලගදි මාරු කරා. බාස ගාවට ගියාම ඌ මුලින්ම කරේ ඒක. කුනු නම් තිබ්බා ගොඩක්. ජපානෙන් ගෙනාවට පස්සෙම මාරුකරල නැතුව ඇති කියල බාස කිව්ව. ඒ ගමන්ම පෙට්‍රල් මෝටරෙත් රී කන්ඩිශන් එකෙක් දැම්ම.