ඉතින් බන් උබ මගේ කමෙන්ට් එකත් හොදට කියවලා බලපන්කෝ. .
උන්ට පොලියක් නැතුව නය දෙනවා. . පල්ලියෙන් උදව් කරනවා. .
දවසේ වේල් 3 හොයාගන්න දගලන එකෙක්ට ඔහොම කඩ දාන් බිස්නස් කරන්න බෑනේ බන්. .
උබ කතාකරන්නේ සින්හල කඩ කරන එවුන් සේරම වැඩිලාබ තියන් විකුනනවා වගේනේ. .
අනික බන් උන්ට පොලී නැතුව නය දෙන්න එකෙකුත් නෑනේ. .
මුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. .
ඔය උඩ කියපු එක නිව්ස් වලට ගියාද බන්? උගෙන් අහලා බලපන්. .
උබලා වගේ මෝල්ලු. . රටේ සිදුවෙන සිදුවීම් වලින් කීයෙන් කීයද නිව්ස් වලට යන්නේ. .
ඔය උඩ පොන්නයනම් එදා කාපු කෑම හොදට දන්නවා. .![]()
puluwannam poddak vistara karapanko machan.aruta dum yannath ekkka



