Google ලංකාවට පැමිණෙයි.
Source/Photos: gossip lanka
ගුගුල් යනු ලොව පුරා ජනතාව වෙතට තොරතුරු ලගා කරදීම අරමුණු කරගත් සමාගමකි.
දැනට ලොව නවීන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන මෙම සමාගම, නව සොයාගැනීම් ඔස්සේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරලියක් සිදුකල ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වූ සමාගම් අතුරෙන් මුල්...