චාටර් කන SEX ලෙඩ්ඩු
කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යයේෂණ මගින් තහවුරු කර තිබේ.
විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික...