මේ දවස් වල ඇපල් කන්න එපා
ඇමෙරිකාවෙන් ආනයනය කර වෙළඳපොළේ ඇති සියලුම ඇපල් 'ලිස්‌ටෙරියා මොනොසයිටොජිනස්' නමැති බැක්‌ටීරියාව ඇතුළු වී ඇතැයි සැකකරන අතර එම නිසා ඇපල් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසද වෙළෙඳපොළේ ඇති ඇමරිකාවෙන් ආනයනය කළ සියලුම ඇපල් තොග යළිත් එකතු කර ගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත...