Truth about Palitha Tewarapperuma.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,515
    5,392
    113
    ROYAL THIEVES

    19059975_1389001694524508_5651316864453885525_n.jpg

    19143906_315357955559838_1394558846717163109_o.jpg

    19059399_2008565819373406_5096180569102965015_n.jpg
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    12-6-2017%20main%20(8).jpg

    රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් පැනවීම හේතුවෙන් මේ මස 8 වැනි දින සිට තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
    මෙතෙක් රුපියල් 15ක්ව තිබූ තේ කෝප්පයක් රුපියල් 20කටත් රුපියල් 35ක්ව තිබූ කිරි තේ කෝප්පයක් රුපියල් 40කටත් විකිණීමට තම සංගමය තීරණය කළ බවද ඒ මහතා පැවැසීය.

    රජය විසින් මේ වන විට සීනි කිලෝවක් සඳහා රුපියල් 30කට ආසන්න බදු මුදලක් ලබා ගන්නා බවත් සහල්වලින් මෙරට ස්වයං පෝෂිත කළ නොහැකි වූ රජයට සීනිවලින් රට ස්වයං පෝෂිත කිරීමට කෙසේවත් නොහැකි බවත් සම්පත් මහතා පවසයි.

    මේ මිල වැඩි කිරීම පාරිභෝගික ජනතාවට දැරීමට අපහසු බව තමන් දන්නා වුවත් ඉහළ යන බඩු මිල හමුවේ තවදුරටත් මිල වැඩි කර නොසිටියහොත් තම ව්‍යාපාර කඩා වැටීමට ලක් විය හැකි බැවින් මේ තීරණය ගත් බවද ඒ මහතා පවසයි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Itin aththa ne u kiyanne, mokak hari jarawak hoyala minihekta mada gahanna thamai lankawe kalakanni danne. Ethakota mu gan wathurata udaw kare boruwata da? Jatiwadi, agam wadi kalakanni haththak inna ratak lankawa kawadawat goda enne na. Ministers la hora kala unge paduwe sapa ganna eke waraddakut na minissunta kochchara karat wadak na me ratata adu gane unge un hari goda yanawa ne
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Itin aththa ne u kiyanne, mokak hari jarawak hoyala minihekta mada gahanna thamai lankawe kalakanni danne. Ethakota mu gan wathurata udaw kare boruwata da? Jatiwadi, agam wadi kalakanni haththak inna ratak lankawa kawadawat goda enne na. Ministers la hora kala unge paduwe sapa ganna eke waraddakut na minissunta kochchara karat wadak na me ratata adu gane unge un hari goda yanawa ne

    true! We always want to get divided...