1. Lewke

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    දවල්ට නිදිමත වෙන්නේ; එක්කෝ රෑ තිස්සේ නිදිමරනවා ඇති, නැත්තන් ලේ වල යකඩ අඩුවෙලා ඇති. :(
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේ කුමන අන්දැමේ 'හු' යන්නක්ද? නුඹලා දෙන්නාටම එකම කෙල්ල බූට් එකක් වත් දුන්නද?
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හෙක්ටරය නුඹ කිමද මනෝ මන්දිරයේ තනිවම හිතේ ඇවිලෙන ගින්නෙන් ගතේ සිසිලස දුරු කරන්නේ?
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කාලෙකින් නියම මැදහත් දේශපාලන මතයක් කියෙව්වේ.
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වටිනා කියන කරුණු ටිකක් මචන්. මේවා තමා දාන්න ඕන ත්‍රෙඩ්.
  6. Lewke

    > තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...

    සහතික ඇත්ත පට්ට කතාව මචන්. +රේප්
  7. Lewke

    විවාහයට පෙර අනිවාර්යෙන්

    බෙදාගත්තට ස්තුතියි මචන්. +රේප්
  8. Lewke

    Sinduwen Sinduwa

    නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..
  9. Lewke

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    ලෙවුකේ ආවා
  10. Lewke

    අනුත්තරිය සූත්‍රය

    අනුත්තරිය සූත්‍රය අනුත්තරිය සූත්‍රය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. “ඡ ඉමානි භික්ඛවේ අනුත්තරියානි, කතමානි ඡ, දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්බානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සනානුත්තරියං, ”පින්වත පින්වතිය. අද ධර්ම කරුණු හයක් පිළිබඳ අංගුත්තර නිකායේ ඡක්ක...
  11. Lewke

    මුන්_මොකාටද_එන්නේ

    :( +Reps for sharing
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එඅක මටත් තේරෙනවා බන්. දැන් නාඩා පල. හෙට වර. මුන් සෙට් වෙලා ඉඳි මෙතන.
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නෑ බන් වාවන්නේ නෑ මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන හරිය දැක්කම :(
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තොත් දැන් අඬන්නේ නැතුව පල. පස්සේ දවසාක් ඇවිල්ල බල. මුන් ආයේ සෙට් වෙලා ඉදී බන්. තොත් අඬන්න ගත්තනේ මෙනත
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බලමු... :( පට්ට දුකයි බන්... කොහොමට තිබ්බ ත්‍රෙඩ් එකක්ද මේක :(
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ගුඩ් නයිට් මචන්. මුන් කොච්චර මරාගත්තත් ආපහු එයි බන්. එච්චර ඕව ගනන් ගන්න එපා. ආපහු දවසක ඇවිත් බලපන්. මුන්ට ඕව මතක නෑ. පිස්සු කෝච්චි බන් මුන් ටික නම්
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සු රා මචන් පස්සේ දවසක වත් ඇවිත් බලනවා :(
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් බන් මමත් යනවා... වෙනදට මේකෙ පරණ පොස්ට් කියවන්නේ පට්ට ආසාවෙන්. කවුද බන් අපෙඅම එවුන මරාගෙන තියෙන ඒවා බලන්න කැමති?

    No contents