1. Lewke

    ALTO තනිකරම වංචාවක් ?

    ඔහොම සෙන්ටලොක් වලටයි රිවස් සෙන්සර් වලටයි ගනන් කිව්වොත් පරණ ජපන් කාර් එකක තියන ඔප්ෂන් ටිකම වටී ඇල්ටො එකකට වඩා.
  2. Lewke

    Sinduwen Sinduwa

    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ යකෝ මුන් :angry:
  4. Lewke

    තම බිරිඳගේම

    :(
  5. Lewke

    Sinduwen Sinduwa

    මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
  6. Lewke

    ඉන්කා රාජධානියේ අවසානය

    ඉන්කා රාජධානියේ අවසානය ඉන්කා රාජධානියේ අවසානය ස්පාඤ්ඤ රජුගේ අනු දැනුම මත 1531 ජනවාරි මස සෙබළුන් 180 ක් සහ අශ්වයන් 27 ක් සමග ආයුධ සන්නද්ධව පීරූ ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමේ අරමුණින් පිසාරෝ ගමන ආරම්භ කළා. මුලින්ම පීරූ දේශය බලා ගිය ගමන් මාර්ගයට තරමක් පහළින් ගමන් කරන්නට පිසාරෝ තීරණය කළා. පීරූ රටේ...
  7. Lewke

    Sinduwen Sinduwa

    විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
  8. Lewke

    මවු කිරි දෙන මවක් ගතයුතු ආහාර

    මවු කිරි දෙන මවක් ගතයුතු ආහාර මවු කිරි දෙන මවක් ගතයුතු ආහාර මවක් තම සිඟිති කිරිකැටියා උකුලේ හොවාගෙන අමෘතය බඳු කිරිවලින් ඔහුගේ හෝ ඇයගේ පුංචි කුස පුරවාලන්නේ අසීමිත වූ දයාර්දයකිනි. සිරුර පුරා දිවෙන ලෙය කිරිවලට හැරෙද්දී මවක් සිය සෞඛ්‍යය තත්ත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට හැමවිටම උත්සාහ කළ යුතුයි...
  9. Lewke

    Sinduwen Sinduwa

    ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ ඇවිත් වගේ අඳුරු වලා ඔබ ළඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා
  10. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    උඹේ අදස සුපිරි! ඔය වගේ වැදගත් දෙයක් අල්ලලා නාට්‍යයක් කරන්න පුලුවන් නම් එක මිනිස්සු අතරට යනව. මතකද අර 'ලාදුරු' බෙහෙත් ගැන නාට්‍යයක් ගියා. ඒක පට්ට සාර්ථක වුනා. කොහෙද බන්, දැන් ඉන්න එව්වො හදන්නෙම පවුල් පටලැවිලි, ලව් පටලැවිලි නාට්‍ය විතරමනෙ.
  11. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    අපිට වෙලා තියෙන හෙනේ එකම තමා මචන්. රට උකස් කරලා පිටරටින් එනකල් බලාගෙන ඉන්න ජාතියක් වෙලා
  12. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    මී මැස්සන්ගෙන් මිනිස්සුන්ට කරදර වෙන්නෙ නෑ මචන්. වෙනවනම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. අපෙන් උන්ට කරදර. මීමැසි පාලනය කියල වෙනම විශයකුත් තියෙන්නෙ සත්ව පාලනේ
  13. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    අලි විද්‍යාව දන්නෙ නෑනෙ මචන්. මී මැස්සො ඉන්න හින්ද අලි එන්නෙ නැත්තන් එච්චරයි. අපේ එවුන් ඕවට කැමති නැත්තෙ නිකන් හම්බෙන හින්ද වෙන්න ඇති
  14. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    එකනේ මචන්. එහෙම දෙයක් කරන්න කෙනෙක් නෑනෙ
  15. Lewke

    වල් අලි මට්ටු කරන මී මැස්සෝ

    කොමෙන්ට් වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි මචන්ලා
  16. Lewke

    දත් මැදීම ඔබට කරදරයක්ද ?

    තවත් කෙළවෙන්න කලින් දත් කිඹුලාට පෙන්නලා ඇහුවොත් නරකද?

    No contents