වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත් ගිලාන වූ හද සෝ ලතැවුල් පිස ඔබේම ඇසුරින් සුවපත් වූදා නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි ජීවිතයේ නව පැතුම් සොයා...