Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
LOVE (How long your valantine is going to stay with you??)
Thx:cool::cool:
sl_pissa
Post #16
Feb 15, 2010
Forum:
Nisadas saha Kaavya
LOVE (How long your valantine is going to stay with you??)
:cool:
sl_pissa
Post #15
Feb 15, 2010
Forum:
Nisadas saha Kaavya
LOVE (How long your valantine is going to stay with you??)
thank you.
sl_pissa
Post #14
Feb 15, 2010
Forum:
Nisadas saha Kaavya
LOVE (How long your valantine is going to stay with you??)
Thanks buddy.
sl_pissa
Post #13
Feb 15, 2010
Forum:
Nisadas saha Kaavya
LOVE (How long your valantine is going to stay with you??)
Just look at them.. and think.
sl_pissa
Thread
Feb 14, 2010
Replies: 26
Forum:
Nisadas saha Kaavya
ප්‍රිස්මයේ - Prisms
ප්‍රිස්මයට ඇතුලුවන සුදු එළිය හරියට පුංචි දරුවෙක්ගෙ හිත වගේ.හරිම පිරිසිදුයි.ඒත් ඒ දරුවා වැඩිවියට පත් වෙද්දි ජාති, කුළ, වර්ණ උස් පහත් ලෙස බෙදීම ඇති කරගන්නවා. හරියට ප්‍රිස්මයෙන් එළියට එන ආලෝකය වගේ. ගොඩාක් නිර්මාණශීලියි.මං ආසයි:)
sl_pissa
Post #22
Feb 13, 2010
Forum:
Nisadas saha Kaavya
අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya
:lol: ඔව් ඔය සුන්දරීට ඒ දවස්වල කොච්චර සැලකිලිද.AC නැති තැනක තියන්නෙත් නැහැ. මේක හරිම නිර්මාණශීලීයි. මං ආසයි.:):)
sl_pissa
Post #14
Feb 13, 2010
Forum:
Nisadas saha Kaavya
වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....
ෂා මරු. වැලන්ටිනෝ වළෙන් නැගිටලා එනවා දැක්කනම්:rofl:
sl_pissa
Post #20
Feb 13, 2010
Forum:
Nisadas saha Kaavya
~~ ජීවිත සටනේ නුඹේ සටන ~~
ජීවිතය දිහා අපහු හැරිලා බලද්දි ආඩම්බරයක් ඇති වෙන්නෙ සමාජයට අවැඩක් නොකර තමන්ගේ දුක් මහන්සියෙන් ගොඩනගාගත් ජීවිතයක් හිමි නම් පමනයි. ඉතින් කස්සා මල්ලිට ආත්ම තෘප්තියෙන් යුතු ජීවිතයක් හිමි වේවි.හොඳ නිර්මාණයක් දිල්.
sl_pissa
Post #21
Feb 13, 2010
Forum:
Nisadas saha Kaavya
එක දවසක්....
හොඳ ප්‍රශ්ණයක්!! නියමයි,ලස්සනයි, සෞම්‍යයි.:cool:
sl_pissa
Post #13
Feb 13, 2010
Forum:
Nisadas saha Kaavya
Kanthawanta Pamanai....
කොල්ලනේ පරිස්සමින්............ වාණිජකරනයට අහු වෙලා දැන් තියෙන කෝණමාන හරී තුනී. පිහිය වගේ මුවහත්. මුගේ මීහරක් යෝජනා නිසා නිකං බඩකපාගෙන මැරෙන්න වෙයි. :shocked: මරු කවිය බං:lol::lol::lol:
sl_pissa
Post #66
Feb 12, 2010
Forum:
Nisadas saha Kaavya
වැලන්ටයින් දිනය.... (Valantines Day)
ඒක ඇත්ත දුල්. ආදරය, කතාව, පොරොන්දු නැතත්..අඩු ගනනෙ...ලස්සන හිනාව වත් හැමදාම තියෙනවා නම් අපි හැමදාම වැලන්ටයින්ලා තමයි. ගොඩක් ලස්සන නිර්මාණයක්..නගා.:)
sl_pissa
Post #15
Feb 12, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹ නති මට!
Loneliness has come out in few beautiful words. The ps work looks different this time. But it’s very artistic. I like this. Nice creation brother. Wish you all the best!
sl_pissa
Post #18
Feb 10, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
මතට තිත තිබ්බා බෝතලය මූඩියේ ඔබ්බා දොරට දා ඉබ්බා නිදාගන්නයි යන්නෙ කරබා..:eek:
sl_pissa
Post #3,201
Feb 10, 2010
Forum:
Nisadas saha Kaavya
මඩ නැති ගොවියාගෙ උදැල්ල..!
.......පිරිහී පරිහානියට පත්වනු නොඅනුමානයි.සරල බසින් ලියවුනු ගැඹුරු අරුතකින් යුතු නිර්මාණයක්!!!මගේ සුබ පැතුම්!!
sl_pissa
Post #3
Feb 10, 2010
Forum:
Nisadas saha Kaavya
මදක් සිතන්න (Think about this)
බොහෝ මිනිසුන් නොදකින ලෝක යථාර්තය දකින්නටත්...සාපේක්ෂව හිතා හිතින් නොවැටී සිටීමටත් මග පෙන්වන නිර්මාණයක්. මං ආසයි.:)
sl_pissa
Post #15
Feb 9, 2010
Forum:
Nisadas saha Kaavya
~ ප්‍රේම ගැටය ~ - Prema Gataya
ඔය ගැටය අනිත් ගැට වගේ නෙවෙයි. තද වෙන්න වෙන්න මිහිරියි.අන්තිමට හුස්මගන්න බැරි වෙන තරමට තද වෙනවා. පුංචි වුනත් ලොකු කථාවක් කියන කවි පොඩ්ඩක්. මං ආසයි.:)
sl_pissa
Post #17
Feb 9, 2010
Forum:
Nisadas saha Kaavya
රළ කී කව....
හීන තියෙනකොට එන්නෙත් ඔතනට....හීන බිඳුනම එන්නෙත් ඔතනට...ඔය කිව්වට රළ හැමදාම අපිට සලකන්නෙ එකම විදියට...ඒ තමයි රළේ හැටි. රළ සද්දෙ අහන් ඉන්න මම හරි ආසයි. මේ නිර්මාණයටත් මම ආසයි.:)
sl_pissa
Post #24
Feb 9, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
ආමාශයට කෝපි තට්ටුවක් දැම්මා හීතල ගියේ නෑ ඔබ හරි සුදු අම්මා ඔබ දුන් ඔවදනින් ඇවිදින් හොඳ ගැම්මා මේ දානවා මීවිත දැන් මරු අම්මා:P:rolleyes::P:rolleyes::P:rolleyes::P
sl_pissa
Post #3,199
Feb 9, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
මට රස්නෙ නැතේ හීතලයි පුතේ coffee නම් ඇතේ හදා ගන්නට වෙතේ:baffled::rolleyes:
sl_pissa
Post #3,197
Feb 9, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom