ගොඩක් හිතට දැනුන කවි පේලියක් මචන්!...................

ආදරය.........සැබෑ ආදරය .....කවදාවත් මිය නොයන ආදරය..........
අද කාලේ වැලන්ටයින්ලට ට ආදර්ශයක්........
සැබෑම සෙනෙහස...සැබෑම ආදරය.......එකිනෙක අතර බැඳිම ........
මෙන්න සැබෑම ආදරය.....
අපූරු නිර්මාණයක් යාළු .........

Mehema aadarayak labannath thaba gannath sahenna pin karanna oone.... ehema adarayak labunath tika kaalekin eeka bala indiddi nathi wee yanawa nam mona taram hithata dukak daneida..... hithata katha karapu nirmanayak ayyia
