1. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    [/SIZE] පීඩන නම් ඇත එනමුත් රුධිරයෙමද නැතේ:confused: පීඩන ගත් කල ඒවයෙ විවිධ වර්ග ඇතේ;) අර පීඩන මේ පීඩන කියා නිමක් නැතේ:P මේ ප්‍රෙෂරය මටත් වඩා දොස්තරලට ඇතේ:lol:
  2. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පාන්දරම පිබිදී EK ආවා planthis ගෙ හතර පදේ කියවූවා පාන් කකා bed tea එක මං බීවා ඕන් ගියා මං සුබ දවසක් පැතුවා:)
  3. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හුරතල් දැරිවි සිහි වී මං මෙහි ආවා දැරිවිගෙ අක්කා වැට ලඟ හිඳ ඉඟි පෑවා හදවත බිමට පැනලා ඩග් ඩග් ගෑවා හිතට දුකයි ඈ මට පිස්සා කීවා:shocked:
  4. sl_pissa

    ම0 හි0ගල...

    නියමයි සහෝ. ඒත් අපි උංට අනුකම්පා කරමු. පහු ගිය දේවල් ඇදගෙන ආයෙ රණ්ඩුසරුවල් ඇති කරගන්න ඕනෙ නැහැනෙ. ගිය දේ ගියා. උන් ගිය මාර්ගය උන්වත් දැනගෙන හිටියෙ නැහැ. උන්ව ඒ මාර්ගයේ එක්කන් ගියේ කවුද කියලවත් උන් මැරෙනතුරුවත් දැනගත්තෙ නැහැ. එක්කන් ගියවුන් ආයෙමත් පොටක් පැදෙනකල් බලා ඉන්නවා ආයෙමත් රට ගිණි තියන්න...
  5. sl_pissa

    පිරි බා හරන්…

    නැවතත් මේ ලස්සණ රටේ එවන් ව්‍යසනයන් නිර්මාණයට කිසිවකුට ඉඩ නොතබමු. ආවේගයන්ට නොව බුද්ධියට ඉඩ දෙමු. මිනී මරුවන් නිර්මාණය කරන යටි අරමුණු සහිත බලවේග හඳුනා ගමු. විපතින් රට බේරා ගත් විරුවන්ට දැන් අපෙන් විය යුතු යුතුකම් ඉටු කරමු.
  6. sl_pissa

    මම නොවෙයි මම.... (Not me but I am)

    :yes: Yess!! This poem is really really creative. Thank you friends for being with me.:yes:
  7. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මහ නුවරයි දුරයි කියා වෙනසක් නැත්තේ පිස්සුව තද වෙද්දි කවුරුත් එනු ඇත්තේ ආවට පස්සෙ දිල් ඇති බව දැනගත්තේ පිස්සං කොටුවෙ මට තනි නැහැ මගෙ මුත්තේ
  8. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මං ඔබ අතරෙ ඇත්තේ මීටර් හතරයි එතකොට ඔබත් පිස්සන් හා එක නගරෙයි අනිකට ඇඟිලි දික් කොරනා එක මහ පුදුමයි පිස්සී ඔබට පිස්සූ..මං දන්නැතුවයි...[/SIZE]
  9. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මටත් කලිං උං අල්ලං ගිය හිංදා අංගොඩ සිහි වෙලා මා හිත ඉකි බිංදා රජ පිස්සා වෙලත් එහි යනු බැරි හිංදා පිස්සා වීමෙ හීනයෙ අක් මුල් සින්දා
  10. sl_pissa

    අපූරු මිනිසා -Apuru Minisa

    කාලයක් රුසියන් සාහිත්‍ය මගේ එකම විනෝදාංශය වුනා. කතන්දරය මතකයට නොනැගුනත් රචකයා සහ මේ චරිතයේ නම තවම් මතකයි. රුසියන් සාහිත්‍යයේ මා දැක්ක ව්ශේෂම ගුණයක් තමයි පරිසරය විග්‍රහ කෙරෙන ආකාරය. එය අපව නිතැතින්ම ඒ පරිසරයට ගෙන යනු ලබනවා. ඔයාගෙ නිර්මාණයෙත් සෑහෙන දුරට ඒ ගුණය තියෙනවා. මං මේකට ආසයි.
  11. sl_pissa

    පොඩි මල්

    හුරතල් අර්ථවත් කවි පොඩ්ඩ. මං මේකට ආසයි.පොඩිඑවුන් කොහොමත් බර උස්සන්න යන්න හොඳ නැහැ:D
  12. sl_pissa

    Mage sithuvili!!!

    හොඳ මිනිසෙකු ලොවට දායාද කිරීමේ වගකීම ඇති සියල්ලන්ටම කතා කල නිර්මාණයක්. ඔබට ස්තූතියි!:)
  13. sl_pissa

    සොයුර එච්.ඒ

    ඔහු මා හැමදාමත් ප්‍රිය කල ජීවයෙන් යුතු වූ රංගන ශිල්පියෙක්. අව්‍යාජ සිතක් තිබූ මනුස්සයෙක්. ඔබ කිව්වා සේම මෙවැනි ජීවයෙන් යුතු කලා කරුවන්ගේ නික්ම යාම ලොකු හිඩැසක්. ඒත් මෙයයි සොබා දහම. ඔහුට හොඳ තැනකටම යන්න ලැබේවා! රොන් සහෝදරයා ඔබට ස්තූතියි!
  14. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පිස්සුව ගැන දොඩන උඹලා කවුරුන්ද මටත් වඩා පිස්සන් ලොව ඉන්නවද නැත්නම් උඹල කිව්වේ මා ගැන වත්ද නැති තැන කතා වෙන එක හරි මදි නේද
  15. sl_pissa

    මම නොවෙයි මම.... (Not me but I am)

    විවාහ වෙන්නත් කලින් මිය ගිය තරුණියක් ගණ්ධබ්බ අවදියේ හිඳ තම මළ කය දෙස බලා ඉන්න ගමන් සිතන සිතුවිල්ලක් වගේ දැනෙන්නෙ. හොඳ නිර්මාණයක් දුල්. මං මේකට ආසයි.
  16. sl_pissa

    නුඹ නැති සඳ!

    ටික කාලෙකට තනි සෙරෙප්පුවෙන් යන්න වෙනවා මල්ලි. මේ මං වගේ.:) චුට්ටක් කාගෙන ඉදපං. කකුල බිම තියනවා එහෙම නෙවෙයි...අනිත් සෙරෙප්පුව එනකං..:) මං ආසයි නිර්මාණයට.
  17. sl_pissa

    සීතලද කඳුලු ? (ආදරණීය ඩොලීට)

    I appreciate this Brother. Nicely written. Good work. Thanks!
  18. sl_pissa

    එක තැන කැර කෙන අපි...

    අන්තිමට බලද්දි රවුම් බර ගානක් අපි එක තැනම කැරකිලා..:cool: දැන්වත් පාර හොයාගන්න බලමු. පටන් ගන්න තැන සලකුණක් දාලා යමු. අඩු ගනනේ ඒක දකිද්දි අපිට දැනගන්න පුලුවන්නේ ආයෙමත් ගිහින් තියෙන්න රවුමක් කියලා:lol: මම ආසයි මේ නිර්මාණයට සහෝ.:)
  19. sl_pissa

    ~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

    අපේ තරුණ පරපුර අතරේ දවසින් දවස පැතිරිරෙන වසංගතයක්. දේශීය සහ විදේශීයව "මත" විසින් ක්‍රම ක්‍රමයෙන් අපේ තාරුණයය ගිල ගනු ලැබුවා. වෙනදා ව්ගේම සාර්ථකව ලියැවුන ආදර්ශමත් නිර්මාණයක් සහෝ.
  20. sl_pissa

    ජීවිහය සිඟමි....

    මේකට මුල් වුනු සිදුවීම මම දන්නවා. ඔයා එදා ඒ අම්මට උදව් කරපු හැටිත් දන්නවා. ඔයා ඒකෙන් ලොකු පින් කන්දරාවක් රැස් කරගත්තා. මම ඒක එදා වගේම අදත් ගොඩාක් අගේ කරනවා. හොඳට ලියවුන සාර්ථක නිර්මාණයක් නගේ.

    No contents