ඔබේ සටහන අශෝක සොයුරාගේ පලමු නිර්මාණයන් සොයා බලන්න උදව්වක් විය, ස්තුතියි සොයුර.මම හිතන්නේ මෙම නිර්මානය නොදැකපු තවත් අපේ පිරිස් ඉන්න පුළුවන්.
ඔන්න හැමෝටම බලන්න මං යට ගිහින් තිබුන මෙය උඩට ගත්තා..කාගෙත් අමනාපයක් ඒ ගැන නැතුව ඇති කියල මං හිතනවා...
අශෝක මල්ලියා ඔයාගේ මීට ඉහත පලකල නිර්මාන දෙකත් අපේ නොදැකපු සහෝදර සහෝදරියන්ට බලන්න නැවත පල කලොත් හොඳයි කියලත් මං හිතනවා.......
ඔබට ජය...
ඒ ලස්සන අදහස් කියවන්න ලැබීම සතුටක්.
(නිර්මාණ දෙකම උඩට ගෙනාවා)


