Camera එකට memory card ගන්න තැනක්?

Aug 17, 2014
1,670
131
0
Camera එකට memory card ගන්න තැනක්?

යාලුවනේ,

මට 16 GB හරි 32 GB හරි memory chip එකක් ගන්න ඕන මගේ DSLR Cam එකට. කොටුවේ TransAsia Cellular එකේ ඒවා තියෙනවද? නැත්නම් අඩුවට ගන්න පුළුවන් තව තැන් තියෙනවද?
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හම්බ කඩ අස්සේ රිංගන නිසා.

    ඩුප්ලීකේෂන් පාරේ කැනන් ෆොටෝ හබ් එකට පලයන්.අඩුවට තියෙන චිප් දාන්න එපා.හොද ස්පීඩ් චිප් එකක් අරගෙන දාපන්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හම්බ කඩ අස්සේ රිංගන නිසා.

    ඩුප්ලීකේෂන් පාරේ කැනන් ෆොටෝ හබ් එකට පලයන්.අඩුවට තියෙන චිප් දාන්න එපා.හොද ස්පීඩ් චිප් එකක් අරගෙන දාපන්.
    :yes::yes::yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    oya camera walata gahanna aduwata hoyanna epa ban , hoda tanakin quality akak ganin gana wadi pura hari dila