ඇදුමක් අදිනවද හරියට ගැලපෙන්න
පාරේ යන්නෙ තුන් පැත්තට විසි වෙන්න
රෙක්සගෙ කෙල්ල දුටු විට මට එයි වමන
මගේ එකී නම් වාගේ සුර අගන![]()
කිව්වත් එයා ලස්සන කෙල්ලක් කියලා......
මුගෙ ඇස් දෙකම ඇත හොදටම නරක් වෙලා.....
දවසක් ගෙවල් ලග රෙද්දක් ඇත වනලා....
සස්ලිට් රෙද්දටත් එතනදි ලව් කරලා....




