මෙ කාලෙ කුමරි බම්බසර
විවාහය සිදුවන තුරු කුමර සහ කුමාරි බඹසර ආරක්ෂා කරගත් තරුණ තරුණියෝ මේ කාලෙ හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි දෙයක් වෙලා.
නමුත් අතීතයේ නම්, නිල වශයෙන් විවාහය වන තුරු කිසිඳු ආකාරයේ ලිංගික හැසිරීමක් තියා සිප වැළඳ ගැනීමක් වත් සිදුවුනේ නැහැ.
ඔවුහු එය මහත් පරිස්සමින්...