TRAFFIC EKE YANAKOTA

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    Machanla mata gedara idan office yanna thiyenne 12Km witara.hebei colombo traffic nisa peyak yanawa hariyatama.vehicle eka auto gear.kohomath yanawata wada nawattagenna inne kiyala umbala dannawane. Ekek kiwa dawasak mata nawattagena innakota gear eka neutral danna kiyala.ita passe yanakota aye "D".

    Q1. Mehema kalama fuel saving ekak wenawada (pora kiwe ehemai)
    Q2. Mehema nitara "N" and "D" shift karama gear box eka upset yannedda?

    :eek::eek::eek::eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    N එකේ ඉන්නකොට D එකේ ඉන්නවට වඩා ෆුවල් සේවිං එකක් වෙනවා. ගියර් බොක්ස් එක තියෙන්නේ ගියර් මාරු කරන්න. එහෙම අප්සෙට් වෙනවා නම් ගියර් බොක්ස් එකකින් ඇති වැඩේ මොකද්ද?
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    N එකේ ඉන්නකොට D එකේ ඉන්නවට වඩා ෆුවල් සේවිං එකක් වෙනවා. ගියර් බොක්ස් එක තියෙන්නේ ගියර් මාරු කරන්න. එහෙම අප්සෙට් වෙනවා නම් ගියර් බොක්ස් එකකින් ඇති වැඩේ මොකද්ද?

    Gear box eka thiyenne maru karanna tamai ban.I mean continuous shifting. 12Km enakota 10 parak witara "N" to "D".
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    :yes::yes::yes::yes::yes::yes:
    N එකේ ඉන්නකොට D එකේ ඉන්නවට වඩා ෆුවල් සේවිං එකක් වෙනවා. ගියර් බොක්ස් එක තියෙන්නේ ගියර් මාරු කරන්න. එහෙම අප්සෙට් වෙනවා නම් ගියර් බොක්ස් එකකින් ඇති වැඩේ මොකද්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Gear box eka thiyenne maru karanna tamai ban.I mean continuous shifting. 12Km enakota 10 parak witara "N" to "D".

    :eek:
    එහෙනම් ගියර් බොක්ස් එක හදන උන්ට N එකක් නොහදා ඉන්න තිබුනනේ බන්..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    D එකට R එකට දාල බ්‍රේක් එක පාගගෙන ඉන්නකොට එන්ජිමට ලෝඩ් එකක් වැටෙනවා. අනිවා තෙල් ටිකක් වැඩිපුර පිච්චෙනවා. හැබැයි ඉතාම සුලු ප්‍රමාණයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,768
    113
    වාහනේ මොකක්ද? Conv. Auto ද CVT ද?
    බොහොම සුළු ඉතිරියක් නම් වෙනවා තමයි. Conv. Auto නම් අවුලක් යන්නේම නෑ නිතර මාරු කළා කියලා.
    CVT නම් long-time Reliability එකට බලපෑමක් තියේවි කි.මි. 1 කට එක පාරක් විතර Shift කරාම, CVT එකක් නම් තියෙන්නෙ Severe Usage schedule එකට CVT Fluid මාරු කරන්න
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    වාහනේ මොකක්ද? Conv. Auto ද CVT ද?
    බොහොම සුළු ඉතිරියක් නම් වෙනවා තමයි. Conv. Auto නම් අවුලක් යන්නේම නෑ නිතර මාරු කළා කියලා.
    CVT නම් long-time Reliability එකට බලපෑමක් තියේවි කි.මි. 1 කට එක පාරක් විතර Shift කරාම, CVT එකක් නම් තියෙන්නෙ Severe Usage schedule එකට CVT Fluid මාරු කරන්න

    Thanx machan.CVT gear box eka.Vitz car.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,768
    113

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ කියන විදිහට මැනුවල් එව්වගෙ එහෙනම් ගියර් බොක්ස් නෑ මොකද හැම තිස්සෙම මාරු කරනවනෙ