Wamp server එක ගැන ගැටලුවක්
Wamp server එක මම ඉයේ ඉන්ස්ටෝල් කලේ home පේජ් එක ලොඩ් වෙනව කිිසි අවුලක් නැතුව. එත් www folder එකේ තියන my-site කියන ෆොල්ඩ එක හොම් පේජ් එකේ මයි ප්රොජෙක්ට් කියන එකේ පෙන්නනවනේ එත් එක කිලික් කරාට ඩිරෙක්ට්‍රිය පෙන් නන් නෑ නේ බන් not found error . මම එක ඇතුලේ php ෆයිල්...