ලංකාවේ Original PC ගේම්ස් ගන්න තැනක් දන්නවද?
දන්නෑ නන් කියන්න එපා....
Origin එකෙන් ගන්න පුලුවන් කියයි දැන් කව්රු හරි එකෙන් ගත්තත් Download කරන්න එපැයි එකට ලංකාවේ internet connection speed එකත් එක්ක මල පනිනවා අනිද අන්ලිමිටඩ් නෙමේනේ පිට රට වගේ...
දන්නවනන් ලින්කුව දාන්න....