අක්මාව හානිවීමේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේදැයි දැනුවත් වෙමු
🔹. බොහෝ අක්මා රෝග මධ්‍යසාර නොවන මේද අක්මා රෝග (ෆැටි ලිවර් )ලෙස සැලකේ.
🔹 අක්මාව හානිවීමේ සලකුණු 7ක් පහත දැක්වේ
1️⃣දකුණු ඉළ ඇටයට යටින් ඉදිමීම හෝ තද බව/හිර බව ,වේදනාව (බඩේ දකුණු පැත්තේ උඩ කොටස)
▪️මෙම ඉදිමීම සමහර විට ෆ්රීනික් ස්නායුව...