පාලනයක් නැති කම බන්. හිතෙන හිතෙන ගණන් කියන්නේ දැන්. ඩොලර් රේට් එක මතමත් නෙවේ අපේ අයියලා ගණන් කියන්නේ. මේ මම ගත්තුවා
3080 - 2020 අග 185කට - දැන් 450ක් සහ ඊට වැඩි
3070 - 2021 මැද 164කට - දැන් 270ක් සහ ඊට වැඩි
3060 - 2021 අග 150කට - දැන් 250ක් සහ ඊට වැඩි
දැන තියෙනවා 260ක්, මෙහෙ ගණන් හින්දා...