ඇති. ලැබෙන පඩිය වැඩි වුනා කියලා, ඒ විදිහටම වැඩි වියදම් වැඩ නොකළොත් :)
මෙතන කමෙන්ට් දාලා තියෙන අය ගොඩක් මම හිතන්නේ බැදලා, ළමයි ලැබිලා හෝ තමන්ගේම කියලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉන්න අය නෙවෙයි මම හිතන්නේ. සරලව කිව්වොත්, ජීවත්වෙන එක ගැන අත්දැකීම් අඩුයි වගේ?
මේ ඔක්කොම කරගෙන, මාසෙ 40-50...