දින දින ඉහල යන දෙරන හිරු විරෝදය 😱

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පව් බං ඒ කොල්ලෝ ටික. උන්ට ලැබිච්ච රස්සාවනේ උන් කරන්නේ
     
    • Like
    Reactions: hitter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    චැනල් එකට තියෙන විරෝධතාවනෙ පෙන්නන්නෙ....
    ඒක ඉතිං යටම පුරුකෙන් තමයි පටන්ගන්න වෙන්නෙ....
    oya wagema pottuwe urban council walin patan ganna ona aragale,
    mokada gahe dalla kaduwata wadak naha ayeth dalu danawa, mula maranna ona dallak ithiriwenne nathi wenna......
    urban council wala un me welawe horawada godai
     
    • Like
    Reactions: hitter and PHBhagya

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔය කොල්ලන්ට බැනලා වැඩක් නැහැ බන්. නිව්ස් එඩිටර් තමයි මේ කොල්ලෝ ගේන්නේ මොනවද, කපලා කොටලා නිව්ස් එකට ගන්නේ. ඔය විරෝධය දිලිත්ටවත්, ලොකු පුටුවල ඉන්න අයටවත්, දැනෙන්නෙවත් නැහැ. උන්ගෙ ඔ්ඩියන්ස් එක තවමත් එහෙමම තියෙනවා. Mass Boycott එකක් කළා නම් අන්න දැනේවි. ඒකට ඉතින් හැමෝම එකතු වෙන්න ඔ්න.
     
    • Like
    Reactions: hitter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    උන් පව්??
    නෑ උන් පව් නෑ. මොකෝ උබල ප්‍රභාකරන්ට වැඩ කරපු ත්‍රස්තවාදීන්ටත් පව් කිව්වද? නෑනෙ.

    මේත් ඒවගේ ජාතියක් තමා. රටට කෙලවන පරයෙක්ගෙ මාධ්‍ය වැසිකිළියක වැඩ කරන උනුත් රටට කෙලවන උන් තමා. ඕකුන්ව දැක්ක තැන පීචං කරන්න ඕන.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබල මෙතන දාගෙන බැන්නට ,උබලගේ ගෙවල් වල උන් දෙරණ හිරු නොබල ඉන්නවද? ගෙදර දෙරණ හරි හිරු හරි බලද්දි උබ නොවුනත් ඒකට කතා කරලත් තියෙයිද? නැනේ. අපේ ගෙදර නන් දාන්න දෙන්නේත් නැ වගේම උන්ගේ එක පේජ් එකකටවත් ලයික් කරලත් නැ. ඕක හැම එකාම කලානම් හරි. කොහෙද අපේ උන්

    මේ දෙරණ චැනල් ටික
    • Tv Derana
    • FM Derana
    • Ada Derana
    • Pulse
    • Gasma
    • Mogo
    • TechGuru
    • naadhi - tamil
    • Idea Hell - lots of YT channels under this
    • Dharani
    • Aruna
    • Morning
    • Thamilan
    oya tikak witarai unge network eke. warjanaya karapallako okkoma
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය ඇන්ටිට එලොව පෙන්නේ දිලිත් ලොක්කා දෙවෙනි ඉනිම නතර කරපු දවසට 😆
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊළඟ වටයේදී ඕක වෙන්නේ සිරසටයි, සියතටයි!
    විශේෂයෙන් අර සියත නිව්ස් වලට චූන් වෙච්ච ටොයියෝ ටිකක් ඉන්නවා!
    අනේ, තියාගනියව් තොපේ ගූ හැලි ටික!
    මේ හිංගල බහුජ්ජ රටේ මීඩියා ඔක්කොම එකයි!
    ඔය ඕනි එකෙකුට ගල් කාලක් දුන්නහම
    අපිට ඕනි දේ කියවගන්න පුළුවනි!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    විරෝදය???? දැන් සිංහලු ඕකෙ යන නාට්ටි ටික කට ඇරන් බලන්නේ නැද්ද??
    ඔය නාට්ටි ටික තමයි නොදැනුවත්ව මිනිස්සු ටික දෙරන දිහා කට ඇරන් බලන් ඉන්න එක හදල උන්ට ඕන මතයක් ඔලු වලට දාන්න උදව් කරේ..
     
    • Like
    Reactions: TechnWeb

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විරෝදය???? දැන් සිංහලු ඕකෙ යන නාට්ටි ටික කට ඇරන් බලන්නේ නැද්ද??
    ඔය නාට්ටි ටික තමයි නොදැනුවත්ව මිනිස්සු ටික දෙරන දිහා කට ඇරන් බලන් ඉන්න එක හදල උන්ට ඕන මතයක් ඔලු වලට දාන්න උදව් කරේ..
    👍
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    චතුරගෙ පුක පලන්න ඕන

    මේක කිව්වේ දෙරණේ නිව්ස් ඩිරෙක්ටර කෙනෙක්, ඌ චතුරයත් එක්ක ඇරියස් තියෙන එකෙක්ද දන්නේ නැහැ
    චතුරයට ඉස්සර කෙල්ලෙක් එක්ක ලව් එකක් තිබිලා තියෙනවා
    කොහොම හරි වෙඩින් එකට පොඩි දවස් ගානක් තියලා ඌට සුපිරි බූට් එකක් සෙට් වෙනවා
    ඊට පස්සේ චතුරයා පිස්සෙක් වගේ ඉදලා තියෙන්නේ
    ගෙදර යන්නේ නැහැලු කන්නේ බොන්නේ නාන්නේ නැතිව දෙරණ ට වෙලාම ඉන්නවලු
    නිදා ගන්නෙත් දෙරණ ඇතුලේ
    ඊට පස්සේ තමයි දෙරණට පුක දීගෙන වැඩ කරලා තැනක් හදා ගන්නේ
    දැන් ජාතිවාදේ අවුස්ස අවුස්ස රාජපක්කලට කඩේ යනවා
     
    • Angry
    Reactions: Challenger SRT8

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    E video eke mama asama gana gedi ko kiyala ahana ekata. Lankawa diyunu wenna nam mulinma wenna oni hamuduruwo kiyanne minissu andana set ekak kiyala minissu therum ganna oni.

    Okun thamai hama ekama kanne.ada picket karana podi ganayo heta anidda loku welaa apahu me system ala karanawa.. oya ganai tikath elawanna one bn unge job eka karan hitu kyla.
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    oya banina unma tamai ban dewani inima ehema uda dagena balanne...anika oya podi unta banala wadak tiyenawada..a wagemai loke kohewath 100% apakshapathi media naha...siras un issara karapuwa mataka un kauda meke inna.?