සමහර අයට මතක ඇති මම පර්සනල් ලෝන් එකක් ගැන මීට මාස ගාණකට කලින් ත්රෙඩ් එකක් දැම්මා.
කොහොම හරි වැඩේ හරි. අතට ගාණකුත් දැන් ඇවිල්ලා ලෝන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නත් පුලුවන්. ඒත් දැන් සල්ලිවල වටිනාකම නැත්තටම නැති වෙලා වගේ හින්දා, ඒ ලෝන් එකම රිනිව් කරගන්න අදහසක් තියෙනවා. ඒ ලැබෙන සල්ලිත්, අතේ තියෙන සල්ලිත් දාලා වෙන වැඩක් පටන් ගන්න.
300000ක් අරන් මේ වෙනකොට 60000ක් වගේ ගෙවලා ඉවරයි. මෙහෙම තත්ත්වයක මේක රිනිව් කරන්න පුලුවන් ද? නැතිනම් අතින් තවත් ගාණක් දාන්න වෙනවා කියයි ද?
බැංකුව කමර්ෂල්.
අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.

එහෙම නෙවේ බන්. අද හෙටම වුනත් ඉතිරිය ගෙවලා දාන්න පුලුවන්. ගෙව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැ ඒකයි, වාසියක් තියෙනව නම් මෙහෙම කරලා අලුත් වැඩකට අත ගහන්න බලන්නේ. එහෙම නැතිනම්, අතේ තියෙන ටික තව හදාගන්නවා එච්චරයි.