ඩයිනෝසර බිත්තර...
බිත්තර
අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි.
ඩයිනොසෝරයන්ගේ බිත්තර දැමීමේ හා බිත්තර රැුකීමේ පුරුදු ගැන, ඔවුන්ගේ ප්‍රජනක චර්යාවන් ගැන හදාරන්න...