අපේ හාඩ් එක
පරිඝණකයේ ප්‍රධාන ගබඩා මාධ්‍ය වන්නේ යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික පද්ධති කිහිපයකින් සමන්විත Hard disk එකය.දැනට වසර 35කට පමණ පෙර දත්ත ගබඩා සඳහා හඳුන්වා දුන් මෙම උපකරණය තවමත් ප්‍රමාණවත් වර්ධනයක් අත් කරගෙන නැත.අනෙකුත් ගබඩා මාධ්‍ය හා සැසදීමේදී (සීඩී හා ටෙප් බැකප් ආදී) ඒවායේ දත්ත...