දැනට වැටිය සිට අන්දරවැව දක්වා කොටස පමණක් විවෘතයි.රන්න සිට වැටියට යන්නට ගතවන කාලය බැලුවම හම්බන්තොට හරහා යන එක පහසුයි.
අවශ්‍ය නම් හම්බන්තොට්න් අන්දරවැව හරහා ලුණුගම්වෙහෙර වෙත ගොස් කතරගම දක්වා යා හැක.
මාතර බෙලිඅත්ත කොටස තවම අවසර දීල නෑ. සමහරු ගොඩගම හන්දියෙන් හයිවේ එකට දාල යනව. ඒත් හොහට තමා යන්නෙ