iphone ගැන ඕනේ දෙයක්...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    iphone 8 plus battery Life කොහොමද???

    iphone 8 plus battery Life කොහොමද???

    නොර්මල් යුස් කරලා දවසක් පාවිච්චි කරන්න පුලුවන්ද?

    ඔර්ජිනල් Battery එකක් Replace කරන්න පුලුවන්ද ලන්කාවේ?
    එහෙමනම් Price කොහොමද වෙන්නෙ?
    Replace කල අය ඉන්නවානම් කියන්න experience කොහොමද කියලා...???

     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Please Help to Solve this.......




    UK Phone ekak! Meka Mokada wela Tiyenne??
    Country Lock da????
    1./ Hadaganna Puluwanda??
    2./ keeyak Yanawada??

    3./ nattam Rsim da monada danna wenawada?
    4./ ehema dammot Features adu wenawada?

    Please Help
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    iphone 8 plus battery Life කොහොමද???

    නොර්මල් යුස් කරලා දවසක් පාවිච්චි කරන්න පුලුවන්ද?

    ඔර්ජිනල් Battery එකක් Replace කරන්න පුලුවන්ද ලන්කාවේ?
    එහෙමනම් Price කොහොමද වෙන්නෙ?
    Replace කල අය ඉන්නවානම් කියන්න experience කොහොමද කියලා...???


    නෝමල් යූස් කරද්දි දවසක් යූස් කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව දවසම WiFi/BT/4G ඔන් කරලා තිබිලත්.
    ගේම් ගහන් වගේ ගියොත් නම් බහිනවා
    ඔරිජිනල් බැටරි රීප්ලේස්මන්ට් කරන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ, BT-Options/Future Worlds දෙකෙන් කතා කරලා අහන්න. අඩුම 15ක් වත් වෙයි මම හිතන්නෙ
    ඒ තැනකින් ඔරිජිනල් බැටරියක් දැම්මොත් බය වෙන්න දෙයක් නැහැ, ගන්නකොට තිබුනු බැටරිය වගේම තමයි
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Wifi data use කරල තියන apps මොනවද කියලා බලාගන්න පුලුවන් app එකක් නැද්ද?
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    Used iphone

    1.පාවිච්චි. කල ෆෝන් එකක් ගත්දි කොහොමද හොදද කියල චෙක් කර ගන්නෙ

    2.කලින් භාවිත කල රට හොයා ගන්න ක්‍රමයක් තියෙද.

    3. Unlock ද කියල බලා ගන්න පුළුවන් සිම් එක රීඩ් කලාමද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    කියහල්ලකෝ 6+ එකක ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න තැනක් ගාලු පාර අවට. කළුතර ඉඳන් කොළඹට වෙනකන් තියෙන.
     
    • Like
    Reactions: ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    කියහල්ලකෝ 6+ එකක ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න තැනක් ගාලු පාර අවට. කළුතර ඉඳන් කොළඹට වෙනකන් තියෙන.

    ඔරිජිනල් ඩිස්ප්ලේ දාන්න පුලුවන් ඔරිජිනල් ඇපල් සර්විස් සෙන්ටර් එකකින් විතරයි, වෙන කිසිම තැනකට ඔරිජිනල් ඇපල් ස්පෙයා පාට්ස් ගන්න පුලුවන් කමක් නැහැ
    වෙන ශොප් එකකින් ඔරිජිනල් එකක් දාන්න පුලුවන් ශොප් එකේ කෑලි වලට ගන්න සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් තියනවා නම් ඒකෙ ඩිස්ප්ලේ එක දාල

    අලුත් ඔරිජිල් ඩිස්ප්ලේ එකක් ඕන නම් ලංකාවෙ ඇපල් Authorized Reseller කෙනෙක් ලගට යන්න, BT Options/ Future Worlds ඔය දෙකම ගාලු පාර අවට තමයි තියෙන්නෙ
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    viber X 2

    machan viber app eka clone karaganna onii. kohomada karaganne ? thawa viber app ekak daganna.

    android nam onaa tharam apps. ios walata nane.

    please kawuruhari udaw karanna.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කියහල්ලකෝ 6+ එකක ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න තැනක් ගාලු පාර අවට. කළුතර ඉඳන් කොළඹට වෙනකන් තියෙන.


    Yaluvekge Shop 3k thiyenava Kalutara, Panadura No eka onenam PM ekak dapan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    iPhone 6+ ekaka battery eka replace karanna shop ekak recommend karannako bois ? TIA ! Battery health eka 64%k wela tyenne, tak gala bahinawa dan battery eka :(