කොච්චි වොරන්ට්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    කොච්චි වොරන්ට්

    මචන් කොච්චි වොරන්ට් අරන් යද්දී ෆුල් චෙක් කරනවද??, ID එහෙම. :rolleyes:
     
    Osanda19

    Junior member
  • Jun 16, 2007
    218
    10
    18
    thaththage eken man gihin thiyanawa ehema chek karan na shape eke giyoth. dan nam kohomada dan na. man kiyanne 2012-2017 athara
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දැං වොරන්ට්වලට ටිකට් ගන්නකොට වොරන්ට් එකේ අයිතිකාරයම යන්න ඔ්නි. මොකද අයිඩී එක ඉල්ලනව. ටිකට් එකට අයිඩී නම්බර් එක දානව. කෝච්චියේ යනකොට අයිඩී චෙක්කළොත් කේස්.
     
    • Like
    Reactions: Plusky and KDH

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    දැං වොරන්ට්වලට ටිකට් ගන්නකොට වොරන්ට් එකේ අයිතිකාරයම යන්න ඔ්නි. මොකද අයිඩී එක ඉල්ලනව. ටිකට් එකට අයිඩී නම්බර් එක දානව. කෝච්චියේ යනකොට අයිඩී චෙක්කළොත් කේස්.

    :yes::yes:
     
    • Like
    Reactions: khjinesh

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    දැං වොරන්ට්වලට ටිකට් ගන්නකොට වොරන්ට් එකේ අයිතිකාරයම යන්න ඔ්නි. මොකද අයිඩී එක ඉල්ලනව. ටිකට් එකට අයිඩී නම්බර් එක දානව. කෝච්චියේ යනකොට අයිඩී චෙක්කළොත් කේස්.

    මේක දැනගනිපු එක හොදයි
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    දැං වොරන්ට්වලට ටිකට් ගන්නකොට වොරන්ට් එකේ අයිතිකාරයම යන්න ඔ්නි. මොකද අයිඩී එක ඉල්ලනව. ටිකට් එකට අයිඩී නම්බර් එක දානව. කෝච්චියේ යනකොට අයිඩී චෙක්කළොත් කේස්.

    me koi kale ganada machn kiyanne:baffled:
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    දැන් චෙක් කරන සම්භාවිතාව වැඩි. බදුල්ල යනව නම් බොහොම පරිස්සමින්
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    ID Number eka ticket eke danawa,e unata ID eka balanne ne,mama cash deela gaththa eke countere eka wena ID number ekak dala dunne.
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ticket nm gaththa bn. Kandy yanne..:no:

    ශේප් එකේ පලයන්. කරුමෙකට හරි කේස් එකක් වැටුනොත් මුලින් ගාඩ් ට අඩල බලපන්. නැත්නම් කීයක් හරි දීල ශේප් කර ගනින්.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    thanks mchn wade goda. 2nd class ekedi nm wada karanne koheda anan manan ahuwe. eth wade shape. 1st class nm supiri bn patta professional. Aluth Trantri modified petti super. Asa hithenawa bn public transport meeta wage diyunu wenawa nam:love: