1. dannchann

    Zambia missed call

    matath awa. mage Mobitel. Mobitel witharada awith thiyenne. man danna mobitel no ekak thiyana ekekutath awith. mobitel hack wechcha seen ekakda dannaha.
  2. dannchann

    ඔන්න මචං BTC නිකන් ලග තියන් ඉන්නෙ නැතිව බය නැත

    HYIP sites wala invest karala kelawa gaththa ekek widihata me site eka anumatha karanne naha. BTC price digata bahinna gaththata passe mun paduratath nokiya maru wenawa minissunge sallith aragena. :no:
  3. dannchann

    Forex EA trading - Flex EA

    Forex traders ල භාවිත කරන ගොඩක්ම සාර්ථක EA එකක් විදිහට තමයි Forex Flex EA එක හදුන්වන්නේ. 330$ වෙනවා single license එකක්. එයාල Free demo version එකක් වත් දෙන්නේ නැති නිසා Test run එකක් දාන්නවත් නිකන් බැහැ. EA එක සල්ලි වලටම ගන්න වෙනවා. EA එක සල්ලි වලට ගත්ත ලාංකිකයෙක් විදිහට මන් තීරණය කළා EA එක...
  4. dannchann

    Forex EA trading - Flex EA

    Forex traders ල භාවිත කරන සාර්ථක EA එකක් විදිහට තමයි forex Flex EA එක හදුන්වන්නේ. 330$ වෙනවා single license එකක්. එයාල Free demo version එකක් වත් දෙන්නේ නැති නිසා test run එකක් දාන්නවත් නිකන් බැහැ EA එක සල්ලි වලටම ගන්න වෙනවා. EA එක සල්ලි වලට ගත්ත ලාංකිකයෙක් විදිහට මන් තීරණය කළා EA එක ලංකාවේ...
  5. dannchann

    ETORO ෂුවර්ද ?

    ලංකාවේ ගොඩක් අය icmarkets තම use කරන්නෙ . spread එහෙමත් ගොඩක් අඩුයි.
  6. dannchann

    Virtusa 2nd Interview

    just faced for the 2nd technical interview which was conducted by a senior java consultant. he only took like 20 mins and asked me to draw class structure of one of my projects. then he asked me about another 3 or 4 questions like Hashmaps, dif btwn Abstact & interface classes... Thats all for...
  7. dannchann

    Virtusa 2nd Interview

    මචං මාත් අද පලවෙනි ඉන්ටෙර්ව් 1ට ගියා. ඒ කියන්නේ පේපර් එකට පස්සේ එක. මට තව ඉන්ටෙර්ව් එකක් තියනවා කිව්වා හෙට. ඒ කියන්නේ අද එක ගොඩ. අද ඇහුවේ oop, datastructure(arrays,hashmap), sql (views, store procedure, triggers), කරපු projects, recursive algo1 ගැන ඇහුව මචන්. කෝඩ් ලියන්න ලොකුවට දුන්නේ නැහැ...

    No contents