Forex EA trading - Flex EA

dannchann

Member
Oct 11, 2014
27
9
3
Forex traders ල භාවිත කරන ගොඩක්ම සාර්ථක EA එකක් විදිහට තමයි Forex Flex EA එක හදුන්වන්නේ. 330$ වෙනවා single license එකක්. එයාල Free demo version එකක් වත් දෙන්නේ නැති නිසා Test run එකක් දාන්නවත් නිකන් බැහැ. EA එක සල්ලි වලටම ගන්න වෙනවා.

EA එක සල්ලි වලට ගත්ත ලාංකිකයෙක් විදිහට මන් තීරණය කළා EA එක ලංකාවේ EA trading කරන අය අතරට හදුන්වල දෙන්න.
මම මේ දෙන්න යන package එක වැඩකරන්නේ Demo servers වල විතරයි. Live යන්න නම් Key එක මුදලට ගන්න වෙනවා එයාලගේ site එකෙන්.

ඔයාල ගාව VPS එකක් තියනවනම් test කරලා බලන්න. ආදායමක් ගන්න පුළුවන් කියල තේරුනොත් Live version එක මිලදී ගන්න පුළුවන්.

--Risk side-- :oo:

ඔයාල දන්නවා Forex market එක EA එකකට උනත් පහසුවෙන් predict කරන්න බැරි විත්තිය. Flex ea එක Virtual trades concept එක use කරන එකම EA එක. ඒ නිසා Forexfactory එකේ තියන Free Ea වලට වඩා විශ්වාසවන්ත උනත් සමහර අවස්ථාවල loss වෙන එකනම් සිද්දවෙන දෙයක්.

Official link - https://forexflexea.com/

EA package එක සහ User manual එක පහල dropbox link එකෙන් ගන්න. :yes:

DropBox link
 
amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18

    Tnx bro.
     
    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    මගේ ලග තියන වැඩිපුර Flex EA account එකක් sell කරන්න තීරණය කළා. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. 200USD වලට දෙනවා. :yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif