මට හිතෙන දේ,
හොද විදිහට වුවත්, නරක විදිහට වුවත්, ප්රසිද්ධිය, ප්රසිද්ධියම වේ - බකට් ගණන් පියුමිට ලැබේ :frown:
සමාජයේ පවතින කතිකාවන් විකෘති කිරීම, ජනතාවගේ අවධානය වෙනතක හැරවීමට රජයට තිබෙන හොදම අවිය වේ - රජයට කල්ලමරේය :frown:
කෝවිඩ්-19 වසංගතයෙන්, ගිලුණු නැවෙන් විය හැකි පාරිසරික දූෂණයෙන්...