සම්පූර්ණයෙන්ම එකගයි ඒ වගේම හොද පැහැදිලිවට ලියලා තියෙනවා. අපි මෙච්චර වැටෙන්න ප්රධානම හේතුවක් තමයි ඔය බදු අඩු කිරීම. බදු අඩු කිරීමේ වාසිය ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ ජනතාවට නෙවෙයි කියන එක දැන් තියෙන විරෝධතාවලින් බොහොම පැහැදිලියි. කොටින්ම, මෘදුකාංග සංවර්ධන අංශයේ ප්රකටම සමාගමක අධ්යක්ෂකවරයෙකුත්...