ඡන්දය ළංවෙනකොට, බහුතරයට ඔ්වා අමතක වෙනවා මචන්.
කවුද මගේ මතයට වඩාත්ම ගැලපෙන විදිහට වැඩකරන්නේ, කවුද මගේ සාක්කුවට කීයක් හරි දාන්නේ, කවුද මගේ දරුවට පාසලක් හොයලා දෙන්නේ, කවුද මගේ දරුවාට රස්සාවක් හොයලා දෙන්නේ, අනික් පැත්තෙන්, කවුද මගේ රට ජාතික ආරක්ෂා කරලා දෙන්නේ (හොදම දේ කියන්නේ මේ ගැටලුව මතු...