..::[බඩ බස්සමු (Fat Burning Foods)]::..
බඩා මාමිලට තමයි ඔව් :P:rofl: ඇගේ fat burn කරන foods වගයක්, මේ කෑම වැදගත් වෙනවලු අනවශ්‍ය තෙල් අයින් කරන්න :yes::yes: කාට හරි වැදගත් වෙයි කියල හිතනවා :)
දොඩම්/දෙහි/Grapefruit
Vitamin C ගොඩක් තියන නිසා fat burning වලට හොදයිලු, උදේට juice එකක් හදාගෙන හරි...