ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කාටත් කලින් අන්තර්ජාලීය නැවුම් අත්දැකීම් ලබාදෙන දැවැන්තයා වෙතින් තවත් එක සුවිශේෂී පියවරක් තැබීමටයි මේ සුදානම.
නිල් අහසට තරු වටින්නේ යම්සේද, වලි කතරට දිය වටින්නේ යම්සේද, මවකට තම දරු වටින්නේ යම්සේද, සැබවින්ම එපමනටත් වඩා එලකිරියට ඔබ වටි. පුරවැසියෙක් නිසා රට බබළන්නේ යම්සේද...