..::[Magic Make up එකක්(The Revenant: Leonardo DiCaprio) ]::..
The Revenant Film එක දන්නවා නෙහ් සුපිරිම film එකක් කියල කියන්නේ 8.3 imdb rating එකක් තියනව ඒකෙ Leonardo DiCaprio ට දුන්න makeup එකක් තමයි Duncan Jarman කියන Makeup artist තමයි පැය 5ක ගේමක් දීල කරලා තියෙන්නේ Revenant Film එකේ scene එකකට
මේ Hugo Glass කියන character එකට DiCaprio ට Best Actor Golden Globe එකත් හම්බෙලා
ඒවගේම මේ film එකට Oscar nominations 12 සෙට් වෙලා 

bump එකක් දාගෙන යන්න 

+9
+9

සිරාවට බන්, දැන් ඉන්න ගොඩක් එවුන් එහෙම තමයි බන් 