1. TILE වෙනුවට කෙමිකල්

    මූ අහන්නෙ Epoxy floor ගැන වෙන්න ඇති
  2. Win 10 Sinhala Subtitles ???

    මම VLC එකේ බලන්නෙ සිංහල සබ් :yes: Subtitle Edit එකෙන් srt subtitles convert කරනවා Vobsub (sub/idx) වලට :) Or zoom එකෙන් සබ් ගනිං උං vobsub දෙනවා :yes:
  3. ගාන සාදාරනද?

    ආ එල එල. වැඩ දැනගත්තත් සමහරු paper qualification හදාගන්නත් ඔය වගේ course කරනවනෙ. ගුඩ් ලක් :)
  4. ගාන සාදාරනද?

    දැං කාලෙ හැදෙන එවුං ක්ලාස් යනවද බං කොම්පීතර් ඉගනගන්න? :eek:
  5. enrique iglesias ගේ_පැටිකිරිය

    මුගෙ top 100 සිංදු ලිස්ට් එක දාපංකො :)
  6. කෝටියක්

    ඉඩමක් අරන් දාපං ටවුමක. :yes:
  7. HELLO

  8. Sri Lankan Calendar 2016 - Android App

    අවුරුදු ගානක ඉඳං Ceylon Calendar ඒක Using :)
  9. Water Proof Paint

    වැදගත් :yes:
  10. පැන්ඩා හොයපන් - අංක 2

    උඩ ඉඳං තෙවනි පෙල පලවෙනි එකා. තප්පර 5ක් විතර ගියා :rofl:
  11. අද නේද Debate එක

    අරූ අවුරුදු 20කට කලින් උං හිටපු එකක් ගැන කියව කියව හිටියා. විල්පත්තු රක්ෂිතය කපලා නෑ ඒකෙ පෝෂක ප්‍රදේශය කපලා කියලා හාමුදුරුවො පිලිගත්තා. ඒ කොටස 2009දි ගැසට් කරලා තියනවා රක්ෂිතයක් විදියට අරූ කියපු විදියට. සෝ දැං ඔය පදිංචි කරන්නෙ අලුතින් රක්ෂිතයට 2009 ගැසට් කරපු කොටසෙ කියලා තමා කියවුනේ. කජුවත්තද...
  12. කෘතීම අවයව බද්ද කිරීම උදව්

    Cosmetic Surgery කරන ඩොකෙක් සෙට් කරගත්තනං හරි. වාහන වල Parts ගහන තැන් එහෙම නම් දන්නවා ඒවා ඔය වැඩේට සෙට් නෑනෙ. ලංකාවෙ අනිවා කරනවා ඇති මෙඩිකල් ෆීල්ඩ් එකෙත් :yes:
  13. කෘතීම අවයව බද්ද කිරීම උදව්

    මේ වගේ සීන් එකක්. http://3dprint.com/56087/3d-printed-ear/

    No contents