ඕකෙ Power consumption එක වැඩියි මොකද current එකට ගහලා තියෙද්දි Relay එක ON එකේ තියෙන්නෙ. අනික 24x7 relay එක ON එකේ තියනකොට ඒක Fail වෙන්න බලයි. ඒකයි මම කිවුවෙ ඔයිට වැඩිය හොඳ ක්‍රම ඇති කියලා. ඕක වැඩ කරයි බට් අරක තමා අවුල. මම කල්පනා කරලා වෙන ක්‍රමයක් දාන්නං හෙට දිහාට වෙලාවක් තිබ්බොත් :)
:D