අප්‍රේල් 19 වැනිදා,
කොළඹදී .
ප්‍රිය අකුදි,
මගේ බිරිඳ පුරැදු පරිදි මේ ලියුමට එබෙන්නෙ නැතුවම ඇහුව අනුර කුමාරයා(Prince Anura ) ,අවුරැදු කුමාරයාව(Prince Avurudu) රවට්ටපු හැටි ගැනද අහන්න යන්නෙ කියල.(එයැයි අනුර රජතුමා නොකිය කුමාරයා කිව්වට ඔයැයි අමනාප වෙන්න එපා.ඕගොල්ලොන්ට තාම ආණ්ඩු බලය මිසක් රාජ්‍ය...