ලෝකයේ බලය පාවිච්චි වෙන විදිහ | 48 Laws of Power | Robert Greene| Champika Ranawaka

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    මෙතන ඉන්න එලකිරියන්ස්ලා අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ලෙස මෙය මම හදුන්වාදෙනවා.

    The 48 Laws of Power
    61-J3-Uu4j-OLL.jpg


    ලො⁣කේ ඉහගහන් ඉන්න විදිහ, තැනක් ගානට ජිවත්වෙන විදිහ ලෙසට කියනවා.

    සමහර අය කැමතිනේ විවිධ උපදෙස් ගන්න, අරන් හැදෙන්න. ඉතින් එක එක සෝ කෝල්ඩ් පෞර්ශ වර්ධන කාරයෙක්ට හරි විශ්වමාතාවට වදින්න කලින් හරි මෙික කියවන්න.

    Pdf, ebook, audiobook හැම විදිහටම තියනවා.

    https://archive.org/details/the48lawsofpowerpdfdrive.com