1. janaka5130

    Suzuki Wagon R Stingray Hybrid - Review

    අමාරුවෙන් නැගිට්න්න හදන මිනිහා ඉවරම කරනවා... ඒ වුනාට අනිල් කියන්නෙ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ශක්තිමත් කරනවා කියල රවියා උන්ට බදු ගහනවා ...නොදකිං මෙහෙව් රටක්.....
  2. janaka5130

    Suzuki Wagon R Stingray Hybrid - Review

    මං මේ දවස් වල පොඩි තට්ටු ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා පොඩි බිස්නස් වැඩකට..එව්වගේ අවම බද්දත් ලක්ෂ 10 ක් ලු දැන්.... මුගේ හත්මුතුපරම්පරා......... එක්කො ඕන නෑ...
  3. janaka5130

    ....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

    මචං මේක උඹ දාලා තියෙන්නෙ 2015 ජූලිනේ... බට්ටා වෑනි වැඩි වුනේ 2015 නොවැම්බර් අය වැයෙන්නෙ දෙයියෝ ..... එතකොට 2015 ජූලි ලක්ෂ 18 තිබ්බ එකඒ අයවැයෙන් ලක්ෂ 35 ක් 40 ක් වුනාද ? දැන් මේඅයවැයෙන් ලක්ෂ 27 ට අඩු වුනා කියන්න
  4. janaka5130

    ....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

    http://www.elakiri.com/forum/showthread.php?t=1677142 ඔය තියෙන්නෙ ඩයිහට්සු එකේ ත්‍රෙඩ් එක 2015 බජට් එකට කලින් ....... 2015 බජට් එකෙන් පස්සෙ ඒක ලක්ෂ 27 වගේ ඉක්මන් එකේ දාලා තිබ්බෙ............ දැන් උඹ ආයෙත් කියනවා පක්ෂ 27 යිලු දෙයියො තමා දන්නෙ ලංකාවේ වාහන මිලගැන.....
  5. janaka5130

    ....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

    මේකේ අඩුවෙලා නෑනේ බං...බජට් එකට ඉස්සෙල්ලත් ලක්ෂ 27යිනේ බං එවරිය
  6. janaka5130

    ....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

    මටත් දැන ගන්න ඕන
  7. janaka5130

    ජපනගේ පල් වැඩ 01

    තොපි මේක අස්සෙත් කුයිඩ් රෙද්ද ඇදගෙන දලගනවා.........
  8. janaka5130

    ජපනගේ පල් වැඩ 01

    නානා අළුත් ත්‍රෙඩ් එකක් දාලා..... අල්ලගේ කැමැත්ත තමයි ඉතිං....
  9. janaka5130

    Suzuki Wagon R Stingray Hybrid - Review

    මේකේ එන හයිබ්‍රිඩ් සිස්ටම් එක ටිකක් අමුතු එකක් ... ඕල්ටනේටරෙන් තමා සාමාන්‍ය බැට්රියියි ලිතියම් අයන් බැට්රියයි දෙකම චාර්ජ් කරන්නේ... ඒ වගේම අපිට බලය වැඩියෙන් ඕන අවස්ථාවක ඕල්ටනේටරෙන් කෙලින්ම මොටර් දෙක කරකවලා දෙනවා..... https://youtu.be/xukR8lNq9Q0
  10. janaka5130

    අමරදේව ගාන්ධර්වාභිධානය

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා.... හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා..... අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...... ආරාධනා........ ආරාධනා.........
  11. janaka5130

    සිංහලුන්ට නැති ජපන් කාර්

    සිහලුන්ට මොන ජපන්ද නානා. බලපංකෝ කුයිඩ් එක සෙටප් එකම කොච්චර ගතිද.
  12. janaka5130

    පර්ජෝ

    306 bump
  13. janaka5130

    WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

    වෙසල් එකට ෆයිට් එකක් දෙන්න අදපු එකක් වගේ...... හයිබ්‍රිඩ් එක 1800 වෙලාපෙට්‍රල් එක 1300 වෙලා තියෙන්නෙ ඇයි මචං
  14. janaka5130

    පකිස්තාන් ඉන්දියා

    කෙලවිලා යන්න ඕන ඕකුං දෙගොල්ලන්ටම......
  15. janaka5130

    ගුද රමණය

    Good post

    No contents