[Leaf:
අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට...