මාත් දන්න පොඩි විස්තරයක් කියන්නම්...
මගේ යාළුවෙක් ගත්තා 2015 150 යක් 2015 පෙට්‍රල්... ඒකේ ලෙදර් සීට්, මල්ටිෆන්ෂන් ස්ටියරින් වීල්,ඉලෙක්ට්රික් සීට්, ඔටෝ සයිඩ් ස්ටෙප්... වගේ හැට හුට හමාරක් වැඩ කෑලි තියෙනවා....මුළු කොහුවල කිරුපන පෑලියගොඩ හැමතැනම ගියා ... ඕකේ ඩීසල් එකේ මං අර කිව්ව ඔප්ෂන් වලින්...