- අපේ හොර ෆොටෝ යාලුවන්ට යවන LeakerLocker -
අපේ හොර ෆොටෝ, ගිය තැන, බ්‍රවුස් කරපු වැළ සයිට්, කෙල්ලට යවපු පයියෙ ෆොටෝ සේරම රිකවරි කරලා
කන්ටැක්ට් ලිස්ට් එකේ සේරටම යවන පට්ට වයිරස් එකක් ඇවිත් :shocked:
ළඟදි දවසක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේ ඇප් දෙක දාපු උන්ට තමා බැස්ටිය ලැබිලා තියෙන්නෙ.
උබලාගෙ ෆෝන් වල...