- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    යූටියුබ් එකෙන් සල්ලි හොයන්න නම් විඩියෝ හදන්න ඕන, ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න නම් හොඳ සයිට් එකක් හදන්න ඕන.
    අයි. කිව් ඔප්ෂන් වල සල්ලි හොයන්න නම් ඒක දැන ගන්න ඕන. කොටස් වෙළඳපොලේ හරි ෆොරෙක්ස් වලින් හරි සල්ලි හොයන්න ගියත් එච්චරම තමා.
    හැම එකෙන්ම සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න තියෙනවා.
    මහන්සි නොවී සල්ලි හොයන ක්‍රම ගොඩක් අතරේ 100% වැඩ කරන ක්‍රමයක් තමා මම මේ කියන්න යන්නෙ

    0QyCkXlmReed9l9PJFWNig.png


    මේ තියෙන්නෙ 2014 ඉඳන් ඇක්ටිව් තියෙන ඉන්වෙස්ටින්ග් සයිට් එකක්.
    අපි මෙයාලගෙන් පැකේජ් ගත්තම ඒ ඒ පැකේජ් එකට අදාළව ඒ ඒ දින වලදි මෙයාලා අපිට සල්ලි ගෙවනවා.
    බිට්කොයින්, ස්ක්‍රිල්, ඕකේපේ, පේ වගේම සපෝර්ට් එකට කිව්වම PayPal වලටත් සල්ලි ඉල්ල ගන්න පුළුවන්

    මම මේ සයිට් එක ගොඩ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. හැමදාම කියපු වෙලාවටම සල්ලි ලැබෙනවා.
    කවදාවත් කිසිම හේතුවක් කියලා මඟ ඇරලා නැහැ. ඒ වගේම රටවල් ගොඩක කට්ටිය ඉන්නවා සපෝර්ට් එකේ
    ප්‍රශ්නයක් අහපු ගමන් එවලෙම රිෆ්ලයි එනවා. මේ සයිට් එකට ගෙවන්න පුළුවන් බිට්කොයින් හරහා විතරයි.
    බිට්කොයින් නැත්තම් බය වෙන්න එපා මොකද කොහොමත් මම තමා ඉන්වෙස්ට් කරන්නේ
    මම හැමදාම සල්ලි දැම්මෙ ස්ටාර්ටර් පැකේජ් එකට, වෙන සයිට් වල වගේ දවස ගානේ ලොග් වෙවී එක එක වැඩ කරන්න දේකුත් නැහැ.
    අනික දවස් 21න් අපි මුළින්ම දාපු ගානත් එනවා. එතකොට ඒක ආයෙත් ආයෙත් කරකවන්නත් පුළුවන් සල්ලි අතට අරන් නවත්තන්නත් පුළුවන්.
    මම පහළින් දානවා ඒ ඒ පැජේජ් වලට ඔයාලට ලැබෙන ලාභය

    $200ක් දැම්මොත් දවස් 21කින් $30ක ලාභයක් ලැබෙනවා
    $1000ක් දැම්මොත් දවස් 105කින් $180ක ලාභයක් ලැබෙනවා
    $2000ක් දැම්මොත් දවස් 210කින් $440ක ලාභයක් ලැබෙනවා

    ඒත් දාන්න එච්චර සල්ලි නැද්ද? එහෙමත් නැත්තම් බිට්කොයින් නැද්ද? එහෙමත් නැත්තම් රිස්ක් එකක් ගන්න බයද?
    අන්න එතනදි තමා මම මේ ඉන්වෙස්ට් එකට සම්භන්ධ වෙන්නේ
    උඹලා ගාව පොඩි පැක් එක ගන්නවත් $200ක් නැත්තම් මට පුළුවන් එහෙම පොඩි ගනන් අතේ තියෙන අය සෙට් කරලා
    හැමෝටම යොදවපු ගානෙන් සීයට ප්‍රතිශතයක් ලාභයක් එන්න හදලා දෙන්න.

    අවම 3000ක් තිබ්බොත් ඇති මම හරහා ඉන්වෙස්ට් කරන්න
    මට ඔයාලගේ ලාභෙ ඔයාලගේ එකට හෝ බෑන්ක් එකවුන්ට් එකට එවන්න පුළුවන්
    ඔයාලා යොදවපු ගානත් දවස් 21 අවසානේ ආයෙත් ගන්නත් පුළුවන්, ආයෙත් යොදවන්නත් පුළුවන්


    ZaX732kYR3avgU19VkCyNg.png


    සයිට් එකෙන් පොල්ලක් තිබ්බොත් මොකද වෙන්නෙ?
    උඹලා මම හරහා නොගිහින් ඩිරෙක්ට් රෙජිස්ටර් වෙලා ඉන්වෙස්ට් කලොත් නම් සයිට් එක අකුලන් ගියොත් පාඩුව උබටම විඳ දරා ගන්න වෙනවා.

    ඒකයි ඔහොම සයිට් හැම එකක්ම වගේ PayPal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න නොදෙන්නෙ.
    හැබැයි මම හරහා යන අය මට සල්ලි එවන්න ඕන මගේ PayPal එකට.
    එතකොට උන් පොල්ලක් තිබ්බොත් මම මගේ සල්ලි වලින් හරි උබලාගෙ නැති උන සල්ලි ගෙවනවා, ඒක ගැන බය වෙන්න එපා.
    කොහොමත් උඹලා මට වලින් සල්ලි ගෙව්වම දවස් 60ක් යන කල් කොහොමත් උඹලට PayPal රීෆන්ඩ් ඉල්ලන්න පුළුවන්

    හරි දැන් මේ ඔක්කොම කරන එකෙන් මට තියෙන ලාභෙ මොකද්ද?
    පළවෙනි වටේ නම් මම බොහොම පොඩි ගානක් තමා අයින් කරන්නේ, ඒකත් සයිට් ෆී එක ගෙවන්න ඕන නිසා.
    උඹලට ලැබෙන ලාභෙන් හැම $5ටම මම $0.50ක් ගන්නවා
    ඒ කියන්නෙ උඹලට $30ක් ලැබෙන කොට මට $3යි ගෙවන්න වෙන්නෙ
    ඊට අමතරව මට සයිට් එක පැත්තෙන් ඉන්වෙස්ට් පොයින්ට්ස් කියලා එකක් ලැබෙනවා මම යොදවන සල්ලි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න.

    එතකොට අනාගත පැක් වලට මීට වඩා හොඳ ඉන්ටරස්ට් රේට් එකක් ඉල්ලන්න පුළුවන්.

    ඔන්න ඕකයි ඉන්වෙස්ට් කතන්දරේ
    ඉන්වෙස්ට් කරන්න කැමති අය ඉන්නවා නම් යොදවන්න කැමති ගානත් එක්ක PM එකක් එවන්න
    මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා මෙතන අහන්නත් පුළුවන් PM කරන්නත් පුළුවන්

    :D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    සමහර පේපල් ගැන දැනුමක් නැති අය,
    එහෙම නැත්තම් එහෙම දැනුමක් තියෙනවා කියලා පෙන්නන්න හදන අය පේපල් වලින් රීෆන්ඩ් ගන්න බැහැ කියනවා
    මෙන්න තියෙනවා එහෙම රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා පේපල් එකේ අයම දාපු ඔෆිෂියල් ලින්ක් ටිකක්

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/au/webapps/mpp/paypal-buyer-protection
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/gr/webapps/mpp/buyer-protection

    පේපල් නම්බර් එකට කතා කරලා ඇහුවත් එයාලා බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන පැහැදිලි කරනවා :)

    No need to send as family and friends as others normally ask
    Also if you are still not trusting this investing plan,
    you can say something like for [item name] on payment description So you can get refund easily
    Also anyone can charge back by calling bank by charge-back

    Still not trusting?
    Paypal buyer protection and still not trusting?
    Ok, Then you don't have to invest
    I am not forcing anyone to invest :)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    Zoomline, don't do this man. you just advertising a pyramid scam.:no:
    මේක අර ඉස්සර තිබ්බ පිරමීඩ් සල්ලි ක්‍රමයක්ද?
    නැහැ, මේක පිරමීඩ් සල්ලි ක්‍රමයක් නෙමෙයි.
    පිරමීඩ් ක්‍රමයක් කියන්නෙ අපි සල්ලි ගෙව්වට පස්සෙ අපි තව කට්ටිය හොයන්න කට්ට කන්න ඕන එකක්. මේක එහෙම නැහැ.
    සල්ලි යෙදෙව්වට පස්සෙ කරන්න කිසිම දෙයක් නැහැ. හරි දිනේට ලාභය අරන් නිකම් ඉන්න තියෙන්නෙ

    මූ හොරාකන්ඩ බලාගෙන ඉන්නෙ මෙන්න මෙහෙම..ෆේපැල් පෙන්නන්ඩ හදන්නෙ වචාවට උබලව අහු කරගන්ඩ...දවස් 60ක බයිලයක් ගහන්නෙත් ඒකටමයි...වෙන්නෙ මෙන්න මෙහෙමයි..
    ඉස්සල්ලාම උබලගෙන් 200$ ගන්නව...පලවෙනි දවස් 21න් උබල දුන්න සල්ලි වලින් 30$ දෙයි අවුලක් නැ ඌට 170$ ලාබයි..තවත් දවස් 21කින් තව 30$ දෙනව අවුලක් නැ මූට ඒත් නිකන් ඉදල 140 $ ලාබයි...මේ වගේ 200$ කෑලි 10ක් හොයා ගත්තත් නිකන් ඉදල දවස් 42කින් 1400$ හොරා කන්ඩ පුලුවන්... හරිම දිනේට දවස් 21න් සහ 42න් පොලි කියල උබලගෙ සල්ලි වලින්ම පොඩි කොටසක් ඩුන්නට කමක් නැ මොකද එතකොට උබල සල්ලි අපහු ඉල්ලන් නැනෙ
    මචන් කවුද කිව්වෙ උබට මම පොලිය විතරක් දෙනවා කියලා?
    දවස් 21ක් පිරුණම යොදවපු ගානයි + ලාභෙයි ඔක්කොම ආයෙත් දෙනවා
    උඹලට කැමති නම් ආයෙත් සල්ලි යොදවන්න පුලුවන්
    උබලා ආයෙත් සල්ලි අළුතෙන්ම එව්වම අර බයර් ප්‍රොටෙක්ෂන් එක ආයෙත් මුළ ඉඳන් දවස් 60ක් වෙනවා
    දවස් 21ක් අවසානයේ මම ලාභයයි + යොදවපු සම්පූර්ණ ගාණයි දෙකම දෙන නිසා උබට 21යි 42යි කිය කිය වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ

     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    You could post the site link to view reviews, for risk takers, etc.
    ඉන්වෙස්ට් කරන සෙට් එකට විතරයි ලින්ක් එක යවන්නේ
    අනික මමත් ලාභයක් තියා ගෙන් කරන්න හදන වැඩක් නෙ :P
    කොහොමත් සයිට් එකේ පේපල් වලින් ගෙවන්න බැහැ, බිට්කොයින් වලින් විතරයි පුළුවන් :D
    කිසිම Investing සයිට් එකකට PayPal වලින් ගෙවන්න බැහැ
     

    thilina91

    Member
    May 28, 2008
    18,878
    865
    0
    New World, Grand Line
    ඉන්වෙස්ට් කරන සෙට් එකට විතරයි ලින්ක් එක යවන්නේ
    අනික මමත් ලාභයක් තියා ගෙන් කරන්න හදන වැඩක් නෙ :P
    කොහොමත් සයිට් එකේ පේපල් වලින් ගෙවන්න බැහැ, බිට්කොයින් වලින් විතරයි පුළුවන් :D
    කිසිම Investing සයිට් එකකට PayPal වලින් ගෙවන්න බැහැ

    Lol. Okay. It's not hard get bitcoin. :no:
    If you like, pm me the link to the site. Interested in checking the site out. Specially the reviews. :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    HYIP :dull: risk eka thamai koi welawe site eka wahala maru weida danne ne
    මම දවස් 60ක මනී බෑක් ගැරන්ට් එකක් දෙනවා, මොකද කට්ටියට මට සල්ලි ගෙවන්න තියෙන්නෙ මගේ paypal එකට :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    16,036
    1,138
    0
    මම දවස් 60ක මනී බෑක් ගැරන්ට් එකක් දෙනවා, මොකද කට්ටියට මට සල්ලි ගෙවන්න තියෙන්නෙ මගේ paypal එකට :D

    uba sakwithi wage dial ekak da danne ne ne :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    uba sakwithi wage dial ekak da danne ne ne :P
    මම පේපල් එකවුන්ට් එක ක්ලෝස් කරලා කාඩ් රිමූව් කරලා කොහෙ හරි කන්දකින් පහළට පැන්නත් paypal එකෙන් රීෆන්ඩ් දෙනවා දවස් 60ක් ඇතුලත ඉල්ලුවොත්
    paypal පාවිච්චි කරන අය දන්නවා රීෆන්ඩ් ගන්න හැටි