කොඩිතුවක්කු සේනාංකය
උඩරට රජුගේ විෂේශ බලකාය
කොඩිතුවක්කු සේනාංකය
1505 දී සිදුවුනු පෘතුගීසි ආගමනයත් සමග දුණු ඊතල,හෙල්ල,පලිහ,තෝමරය,කඩුව, හුරු පුරුදු ලාංකික හේවා භටයන්ට තුවක්කු හා කාලතුවක්කු හඳුනාගන්නට ලැබුනි.මේවා පෘතුගීසීන්ගෙන් සිංහලයන් අතට ලැබුනු මුත් ඔවුන්ගේ තුවක්කු වලට වඩා ප්රබල හා...