එළකිරි සහෝදරයනි,
පොඩි chance පාරක් තියෙනව maldives වලට එළවලු අපනයනය කරන්න. එත් මහා ලොකුවට නෙවෙයි පොඩි පොඩි ප්‍රමනවල්. කවුරු හරි දන්නවද. ගුවන් මාර්ගයෙන් එළවලු ඒ කියන්නේ කැරට් බීට් ගෝව වගේ දේවල් ප්ලාස්ටික් පෙට්ටි වලට දාල අපනයනය කරන්නේ කොහොමද කියල ඒ වගේ දෙකට යන වියදම කොහොමද කියල? මේ ගැන වැඩි...