මම වැඩ කරන්නේ Maldives වල. මම වැඩ කරන තැන ඉන්නවා HR manager කෙනෙක්. පොර අලුතෙන් ආවේ. දැන් මාස 3ක් විතර ඇති. මිනිහ රැවුල වවල සුපිරි එකෙන්ම මුස්ලිම් කොල්ලෙක්. මගේ වයසමයි. මිනිහගේ dial එක නිසා මම වැඩිය සෙට් වෙන්න ගියෙත් නෑ එත් කොහොම කොහොම හරි මිනිහ ගොඩක් ෆිට් උන. මොකද office එකේ වැඩි හරියක් ඉන්නේ අපි දෙන්න විතරයි. අනිත් උන් වැඩි හරියක් එළිය්.
ඉතින් කතාව මේකයි. මු කොහොම කොහොම හරි දැන් ෆිට් උනානේ. මු ඊයේ මගෙන් අහනවා ඔය isalam ආගම ගැන හොයාල බලල නැද්ද කියල.
හිකිස් මම කිව්වා මම ටිකක් කියවල තියෙනව කියල. අත්තටම මම කුරානේ කියවල තියෙනවා ටිකක්. කොහොම කොහොම හරි ඌ කියන්න ගත්ත කතන්දරේ මෙහෙම මෙහෙමයි. ඌ ඉස්ලාම් අගම විශ්වාස කරන්නේ අම්මගෙන් තාත්තාගෙන් ආපු නිසා නෙවෙයි ඕනෑම ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න කියල. 
මමත් කට අරන් බලන් හිටියේ මෙහෙම චාන්ස් එකක් එනකන්.
ගත්කටටම මම ඇහුවේ හැමෝම අහන ප්‍රශ්නේ. ඔක්කොම මැව්වේ සර්ව බලධාරී දෙවියනම් එයාව මැව්වේ කව්ද කියල. ඌ ඒ පාර මගෙන් අහනවා ජෝන් කියල මනුස්සයෙක් ඉන්නවා ඌට බබෙක් හම්බවෙන්න ඉස්පිරිතාලෙකට එක්කන් යනවා හම්බ වෙන්නේ පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක් ද කියල.
මම කිව්වා පිරිමින්ට ළමයි හම්බ වෙන්නේ නෑ නේ කියල. එත් ඌ බලාපොරොත්තු උනේ ඒ පිළිතුර නෙවෙයි. මම ගොනා වගේ එක කියන්න බෑනේ මම කොහොමද දන්නේ මොන ජාතියේ ළමයෙක් හම්බ උනාද කියල වගේ උත්තරයක් දෙයි කියල. බුවාට කට උත්තර නැති උන. පස්සේ උ මට මේ video එක බලන්න කිව්වා.
https://www.youtube.com/watch?v=gfzUJHMlf7U
මොකද්ද බන් මේකේ තේරුම.
මම උට කිව්වා ඒ අහපු ප්‍රශ්නේ කිසිම තේරුමක් නෑ නේ. මොකද අපි විද්‍යාත්මකව දන්නවා පිරිමියෙට සාමාන්යෙන් ළමයි හම්බ වෙන්නේ නෑ කියල. එහෙනම් ඔයාල කියන්න දෙවියත් මේ තර්කයට අනුව ඇත්ත කෙනෙක් නෙවෙයි කියලම ඔප්පු වෙනවනේ කියල.
මම කිව්වා මම මේ උත්තරෙන් නම් සෑහිමක පත් වෙන්නේ නෑ කියල. ඒ පාර උ කිව්වා උට එක පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ එයට වැඩිය දන්නා අය ඉන්නවා එයාලගෙන් අහල උත්තරයක් දෙන්නම් කියල. අපි ofice එකේ ඉන්න නිසා මිනිහ කියල පටන් ගත්තේ දවසට එක ප්‍රශ්නයක් අහන විදිහට කතා කරමු කියල. එත් මගේ තියෙන අමාරුවට මම හට හුටහමාරක් විතර ඇහුව.
මම ඇහුවේ උබලට අනුව අල්ලාහ් සියල්ල මැව්ව කියල උබල පිළිගන්නවද කියල. උ ඔව් කිව්වා. මම ඇහුව අල්ලාහ් මේ ලෝකේ උපරිම දැනුම තියෙන කෙනා කියල පිළිගන්නවද කියල උ ඔව් කිව්වා. මම ඇහුව ඊට පස්සේ ඔයාලගේ කොන කපන්නේ පිරිසිඳු කම උදෙසා නේද කියල උ ඔව් කිව්වා.
පස්සේ මම ඇහුව ඔයාලගේ ඔච්චර විශිෂ්ට උත්තමය ඕක කපලම මැව්වේ නැත්තේ ඇයි කියල.
උට කියාගන්න දෙයක් නෑ. ඒ පාර කියනව හැමදේම කරලා එව්වනම් හරියන්නේ නෑ නේ එකයි ලු එක මිනිස්සුන්ට කරගන්න කියල තිබ්බේ.
ඒ පාර උම කියනව ඔක්කොම කරලා එවන්න ඕන කමක් තිබ්බනම් එකපාරම මිනිස්ස්සුන්ව ලොකු කරලම මවනවා නේ කියල ඉතින් මමත් කිව්වා ඔව් ඉතින් එක තමා මාත් කියන්නේ එහෙම එකපාරම කරනම් ඉවරනේ කියල.
ඊට පස්සේ කුරණේ වාක්‍යක් තනව අල්ලාහ් විසින්ම ඝර්බයේ දරුවන් තැන්පත් කරන්නේය කියල. මම තියෙන තැනයි ඔක්කොම පෙන්නලා ඇහුව ඔයාලගේ අල්ලාහ් ම දරුවන් ගර්බයේ තැන්පත් කරනවානම් කොහොමද ආබාදිත අය උපදින්නේ කියල. අයෙත් න්නත්තාරයි ඒ පාර කියනව අල්ලාහ් විසින් දෙමාප පියන්ව ටෙස්ට් කරන්නලු එහෙම කරන්නේ. උ එකටත් අර video එකේ පොරගේ දේශනයක කොටසක් පෙන්නුවා. එකේ ඒ පොර කියනව ඉපදෙන ළමයි සියලු පව් නැති අය එහෙම නැත්තන් සම්පුර්ණ ශුද්ද අය කියල. ඒ කියන්නේ පෙර ආත්මේ පාපකර්මයකට ආබාදිත උනා කියන එක උන් පිළිගන්නේ නෑ. ඉතින් මම ඇහුව අම්මයි තාත්තයි ටෙස්ට් කරන්න අසරණ ළමයෙක් යොදාගෙන උව ආබාදිත කරන එක සාදරණද කියල. ආයේ නනත්තාරයි. ඒ පාර තටමල කිව්වා ජජ්ම්න්ට් ඩේ එකේදී අර ලමයව ප්‍රශ්න කරන්නේ නෑ ලු. ඉත්න් කොහොම හරි එකටත් උට උත්තරයක් නෑ කියල උ පිළිගත්තා. ඒ පාර මම කිව්වා හරි අපි කියමුකෝ ටෙස්ට් කරන්නමයි එහෙම කරේ කියල කියල. ඊට පස්සේ මම ඇහුව ඔයාලගේ ජීනියස් අල්ලාහ් තුමා ඇයි එයාවිසින්ම මවපු අයවම ටෙස්ට් කරන්නේ අල්ලා සියලු දේ දන්නවා කියල කුරානේ කියනවනම් ඇයි එය එහෙම ටෙස්ට් කරන්නේ? කියල. පොලව පාලන යනවා ඇරෙන්න වෙන මොන කරන්නද උ

කොහොම හරි උත්තර නෑ මචං.
පස්සේ මම බුදු දහමේ කර්මය අනුව යන්තන් පැහැදිලි කර නැවත උප්පත්තිය සහ ආබාදිත වීම ගැන. එත් උ පිලිගන්නම කැමති නෑ. මම ඇහුව ඔයාට මෙච්චර පිළිවෙලට දක්වල තියෙන දේ පිළිගන්න ඔයා කැමති නෑ එත් ඔයා නොපෙනෙන දෙවි කෙනෙක් පිළිගන්න කැමති නේද කියල.
කොහොම හරි හෙන ප්‍රශ්න තොගයක් ඇහුව එකකටවත් හරි උත්තරයක් දුන්නේ නෑ. මම භාවනව ගැන කියල කිව්වා බුදුන් වහන්සේ භාවනා කරල තමා තමා මනස දියුණු කරගත්තේ කියල. එත් උ එක පිළිගන්න කැමති නෑ එච්චර මනස දියුණු කරන්න පුළුවන් කියල.. එත් උට මේ ලෝකෙම මවන්න එක්කෙනෙක්ට පුළුවන් කියන එක පිළිගන්න පුළුවන්.
හරි ඕක තමා කෙටියෙන් කතන්දරේ උබල දන්න කියන දේවල් තියෙනවනම් කියන්න මට එයට පෙන්නලා දෙන්න. ඒ වගේම බුදු දහමේ මේ වගේ අයට පෙන්වන්න වැදගත් කරුණු තියෙනවනම් කියන්න. ඒ වගේම ඔයාලට කුරණේ ගැන තියෙන මොනව හරි ප්‍රශංන තියෙනවනම් කියන්න. මට ඒවත් මුගෙන් අහන්න පුළුවන්.
මේකත් පොඩ්ඩක් බලන්න. මේ සකිර් නයික් කියන එකා කරන දේවල්. මේක මු මට පෙන්නුවම තමා මම මේක එලවන්න ගත්තේ. නැත්තන් මම අර ටික අහල නිකන් ඉන්නවා. මේකේ මුන් ඔප්පු කරන්න හදනව බුධුහමුදුරුවෝ මුන්ගේ දෙවියන්ගේ masenger කෙනෙක් කියල.
https://www.youtube.com/watch?v=kKoedH9TT20
ඉතින් කතාව මේකයි. මු කොහොම කොහොම හරි දැන් ෆිට් උනානේ. මු ඊයේ මගෙන් අහනවා ඔය isalam ආගම ගැන හොයාල බලල නැද්ද කියල.
හිකිස් මම කිව්වා මම ටිකක් කියවල තියෙනව කියල. අත්තටම මම කුරානේ කියවල තියෙනවා ටිකක්. කොහොම කොහොම හරි ඌ කියන්න ගත්ත කතන්දරේ මෙහෙම මෙහෙමයි. ඌ ඉස්ලාම් අගම විශ්වාස කරන්නේ අම්මගෙන් තාත්තාගෙන් ආපු නිසා නෙවෙයි ඕනෑම ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න කියල. 
මමත් කට අරන් බලන් හිටියේ මෙහෙම චාන්ස් එකක් එනකන්. ගත්කටටම මම ඇහුවේ හැමෝම අහන ප්‍රශ්නේ. ඔක්කොම මැව්වේ සර්ව බලධාරී දෙවියනම් එයාව මැව්වේ කව්ද කියල. ඌ ඒ පාර මගෙන් අහනවා ජෝන් කියල මනුස්සයෙක් ඉන්නවා ඌට බබෙක් හම්බවෙන්න ඉස්පිරිතාලෙකට එක්කන් යනවා හම්බ වෙන්නේ පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක් ද කියල.
මම කිව්වා පිරිමින්ට ළමයි හම්බ වෙන්නේ නෑ නේ කියල. එත් ඌ බලාපොරොත්තු උනේ ඒ පිළිතුර නෙවෙයි. මම ගොනා වගේ එක කියන්න බෑනේ මම කොහොමද දන්නේ මොන ජාතියේ ළමයෙක් හම්බ උනාද කියල වගේ උත්තරයක් දෙයි කියල. බුවාට කට උත්තර නැති උන. පස්සේ උ මට මේ video එක බලන්න කිව්වා.
https://www.youtube.com/watch?v=gfzUJHMlf7U
මොකද්ද බන් මේකේ තේරුම.
මම උට කිව්වා ඒ අහපු ප්‍රශ්නේ කිසිම තේරුමක් නෑ නේ. මොකද අපි විද්‍යාත්මකව දන්නවා පිරිමියෙට සාමාන්යෙන් ළමයි හම්බ වෙන්නේ නෑ කියල. එහෙනම් ඔයාල කියන්න දෙවියත් මේ තර්කයට අනුව ඇත්ත කෙනෙක් නෙවෙයි කියලම ඔප්පු වෙනවනේ කියල. මම කිව්වා මම මේ උත්තරෙන් නම් සෑහිමක පත් වෙන්නේ නෑ කියල. ඒ පාර උ කිව්වා උට එක පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ එයට වැඩිය දන්නා අය ඉන්නවා එයාලගෙන් අහල උත්තරයක් දෙන්නම් කියල. අපි ofice එකේ ඉන්න නිසා මිනිහ කියල පටන් ගත්තේ දවසට එක ප්‍රශ්නයක් අහන විදිහට කතා කරමු කියල. එත් මගේ තියෙන අමාරුවට මම හට හුටහමාරක් විතර ඇහුව.

මම ඇහුවේ උබලට අනුව අල්ලාහ් සියල්ල මැව්ව කියල උබල පිළිගන්නවද කියල. උ ඔව් කිව්වා. මම ඇහුව අල්ලාහ් මේ ලෝකේ උපරිම දැනුම තියෙන කෙනා කියල පිළිගන්නවද කියල උ ඔව් කිව්වා. මම ඇහුව ඊට පස්සේ ඔයාලගේ කොන කපන්නේ පිරිසිඳු කම උදෙසා නේද කියල උ ඔව් කිව්වා.
පස්සේ මම ඇහුව ඔයාලගේ ඔච්චර විශිෂ්ට උත්තමය ඕක කපලම මැව්වේ නැත්තේ ඇයි කියල.

උට කියාගන්න දෙයක් නෑ. ඒ පාර කියනව හැමදේම කරලා එව්වනම් හරියන්නේ නෑ නේ එකයි ලු එක මිනිස්සුන්ට කරගන්න කියල තිබ්බේ.
ඒ පාර උම කියනව ඔක්කොම කරලා එවන්න ඕන කමක් තිබ්බනම් එකපාරම මිනිස්ස්සුන්ව ලොකු කරලම මවනවා නේ කියල ඉතින් මමත් කිව්වා ඔව් ඉතින් එක තමා මාත් කියන්නේ එහෙම එකපාරම කරනම් ඉවරනේ කියල.ඊට පස්සේ කුරණේ වාක්‍යක් තනව අල්ලාහ් විසින්ම ඝර්බයේ දරුවන් තැන්පත් කරන්නේය කියල. මම තියෙන තැනයි ඔක්කොම පෙන්නලා ඇහුව ඔයාලගේ අල්ලාහ් ම දරුවන් ගර්බයේ තැන්පත් කරනවානම් කොහොමද ආබාදිත අය උපදින්නේ කියල. අයෙත් න්නත්තාරයි ඒ පාර කියනව අල්ලාහ් විසින් දෙමාප පියන්ව ටෙස්ට් කරන්නලු එහෙම කරන්නේ. උ එකටත් අර video එකේ පොරගේ දේශනයක කොටසක් පෙන්නුවා. එකේ ඒ පොර කියනව ඉපදෙන ළමයි සියලු පව් නැති අය එහෙම නැත්තන් සම්පුර්ණ ශුද්ද අය කියල. ඒ කියන්නේ පෙර ආත්මේ පාපකර්මයකට ආබාදිත උනා කියන එක උන් පිළිගන්නේ නෑ. ඉතින් මම ඇහුව අම්මයි තාත්තයි ටෙස්ට් කරන්න අසරණ ළමයෙක් යොදාගෙන උව ආබාදිත කරන එක සාදරණද කියල. ආයේ නනත්තාරයි. ඒ පාර තටමල කිව්වා ජජ්ම්න්ට් ඩේ එකේදී අර ලමයව ප්‍රශ්න කරන්නේ නෑ ලු. ඉත්න් කොහොම හරි එකටත් උට උත්තරයක් නෑ කියල උ පිළිගත්තා. ඒ පාර මම කිව්වා හරි අපි කියමුකෝ ටෙස්ට් කරන්නමයි එහෙම කරේ කියල කියල. ඊට පස්සේ මම ඇහුව ඔයාලගේ ජීනියස් අල්ලාහ් තුමා ඇයි එයාවිසින්ම මවපු අයවම ටෙස්ට් කරන්නේ අල්ලා සියලු දේ දන්නවා කියල කුරානේ කියනවනම් ඇයි එය එහෙම ටෙස්ට් කරන්නේ? කියල. පොලව පාලන යනවා ඇරෙන්න වෙන මොන කරන්නද උ

කොහොම හරි උත්තර නෑ මචං. පස්සේ මම බුදු දහමේ කර්මය අනුව යන්තන් පැහැදිලි කර නැවත උප්පත්තිය සහ ආබාදිත වීම ගැන. එත් උ පිලිගන්නම කැමති නෑ. මම ඇහුව ඔයාට මෙච්චර පිළිවෙලට දක්වල තියෙන දේ පිළිගන්න ඔයා කැමති නෑ එත් ඔයා නොපෙනෙන දෙවි කෙනෙක් පිළිගන්න කැමති නේද කියල.
කොහොම හරි හෙන ප්‍රශ්න තොගයක් ඇහුව එකකටවත් හරි උත්තරයක් දුන්නේ නෑ. මම භාවනව ගැන කියල කිව්වා බුදුන් වහන්සේ භාවනා කරල තමා තමා මනස දියුණු කරගත්තේ කියල. එත් උ එක පිළිගන්න කැමති නෑ එච්චර මනස දියුණු කරන්න පුළුවන් කියල.. එත් උට මේ ලෝකෙම මවන්න එක්කෙනෙක්ට පුළුවන් කියන එක පිළිගන්න පුළුවන්.
හරි ඕක තමා කෙටියෙන් කතන්දරේ උබල දන්න කියන දේවල් තියෙනවනම් කියන්න මට එයට පෙන්නලා දෙන්න. ඒ වගේම බුදු දහමේ මේ වගේ අයට පෙන්වන්න වැදගත් කරුණු තියෙනවනම් කියන්න. ඒ වගේම ඔයාලට කුරණේ ගැන තියෙන මොනව හරි ප්‍රශංන තියෙනවනම් කියන්න. මට ඒවත් මුගෙන් අහන්න පුළුවන්.
මේකත් පොඩ්ඩක් බලන්න. මේ සකිර් නයික් කියන එකා කරන දේවල්. මේක මු මට පෙන්නුවම තමා මම මේක එලවන්න ගත්තේ. නැත්තන් මම අර ටික අහල නිකන් ඉන්නවා. මේකේ මුන් ඔප්පු කරන්න හදනව බුධුහමුදුරුවෝ මුන්ගේ දෙවියන්ගේ masenger කෙනෙක් කියල.
https://www.youtube.com/watch?v=kKoedH9TT20
Last edited:

මොකද ඔච්චර plan කරල මැව්වනම් අල්ලට වරදින්න බෑ නේද කියල අහන්න. එකට මුන් කියන්නේ ටෙස්ට් කරනවා කියලලු
. eth oniwata wada bite karanath hoda ne okunwa monawa unath manusayekne.