1TB වගේ External Hard එකක් කීයක් විතර වෙයිද (එල)කැරි මිතුරනි...:eek::eek::eek::eek:
ලංකාවේ කියක් වෙයිද??
මගේ යාලුවෙක් මේ දවස් වල මැලේසියාවේ ඉන්නවා උට කියලා ගෙන්න ගන්න පුළුවන් එත් මිනිහා තැනක් දන්නේ නැ හරි හමන් එහෙන් ගන්නවානම් කොහෙද ලාබම ???
දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාන්න